scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයා ස්කර්විගෙ සහෝදරියක්ද මන්දා මොට්ට මන්නෙන් කොටන්න හදන්නේ
මොන හිතකින්ද අහින්සක තාරාවෙක් මරලා සුප් හදන්න හදන්නේ අර පෙසිමිස්ට් කියන අසමජ්ජාතියා වෙනුවෙන්

පෙසිමිස්‍ට් ට පිස්සු හදවලා දැන් එනවා මෙතන අහිංසක තාරාවා වෙන්න:angry::angry:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වෙන්නේ කියල ....:oo:

සරා ඇවිල්ල තේරුම් කරලා දෙයි ...

අර මොට්ට තාරාවාගෙ වැඩ නිසා පෙසිමිස්‍ට් ගෙ මොලෙ අවුල් වෙලා.....පෞ දෙයියනෙ.......අපි තාරා සුප් එකක් හදලා දෙමු..එයාට සනිප වෙවි එකෙන්.......:yes::yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර මොට්ට තාරාවාගෙ වැඩ නිසා පෙසිමිස්‍ට් ගෙ මොලෙ අවුල් වෙලා.....පෞ දෙයියනෙ.......අපි තාරා සුප් එකක් හදලා දෙමු..එයාට සනිප වෙවි එකෙන්.......:yes::yes:

    ඔව් මටත් පස්සේ හිතුන ඕක තමයි උනේ කියල ,,,
    ඕනෑම මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් සීමාවක් තියනවනේ ... එක පන්නම පිස්සු හැදෙනවා ...:sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මටත් පස්සේ හිතුන ඕක තමයි උනේ කියල ,,,
    ඕනෑම මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් සීමාවක් තියනවනේ ... එක පන්නම පිස්සු හැදෙනවා ...:sorry:

    ඔව්...තාරා සුප් ගුනයි නෙ..අපි හදලා දෙමු....අර බකල පාත්තයාව හරි මරලා ගමු..