ජවිපෙ

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,559
    864
    113
    ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයේ අරමුණ ජයග්‍රහණය නොවේ කියා කියන ජවිපෙ හිතවාදී පෝස්ට් එකක් දුටුවා. එය අතිශයින්ම සත්‍යයි. ජවිපෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉලක්කය වනු ඇත්තේ සිංහල මධ්‍යම පංතිය. රටේ පැවැත්ම සහ ස්වෛරීත්වය පසෙකට දාලා ශුද්ධ වූ යහපාලන මිරිගුවක් හඹා යන මධ්‍යම පංතිය. එමගින් බලාපොරොත්තු වනු ඇත්තේ විපක්ෂයේ අපේක්ෂකයාට ලැබෙන ඡන්ද බෙදීම. අනෙක් අතට ජවිපෙ මැතිවරණ ව්‍යාපාරය දෙමළ සහ මුස්ලිම් ජනයාව ඉලක්ක කරන එකක් නෑ කිසිසේත්ම. මොකද එතකොට එජාප අපේක්ෂකයාට ලැබෙන ඡන්ද ටිකක් හරි කැඩෙන නිසා. ඉදිරි මැතිවරණ ව්‍යාපාරයෙන් මේ හැසිරීම තහවුරු කරගත හැකි වේවි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    :yes::yes:

    ඒ ගොල්ලෝ හදවතින් කැමතියි දුර්වල පාලකයෙක්ට. අසාර්ථක ආණ්ඩුවකට , අසාර්ථක රටකට . එතකොට තමයි JVP සාර්ථකව මාර්කට් කරලා ඉදිරියට යන්න පුළුවන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,654
    113
    Pls wear a MASK
    ඉතින්?


    FB_IMG_1566305253855.jpg​