Online banking වලට හොඳම?

BEST FOR ONLINE BANKING

  • HNB

    Votes: 21 10.4%
  • NTB

    Votes: 57 28.2%
  • COM

    Votes: 46 22.8%
  • SAMPATH

    Votes: 58 28.7%
  • SEYLAN

    Votes: 1 0.5%
  • DFCC

    Votes: 2 1.0%
  • OTHER

    Votes: 17 8.4%

  • Total voters
    202

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    E banking walata charge karanawa
    Card ekata anually rs 600 k gannawa.
    Card eka account 2 kata 3 kata link karala tibboth hama account eken ma oya Rs 600 kapenawa

    Habai unge app eka hodai mara userfriendly .emai ekak demmath quick response karanawa

    600 mkdda bn annual :sorry::rolleyes:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    NTB is good. any transaction will be transferred within 1 min. to any bank. if you use sampth or com bank to do a transaction, first you need register the other banks, which are you are going to transfer money.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම පාවිච්චි කරන්නෙ BOC & NSB

    BOC නම් ටිකක් User Friendly නෑ වගේ. තාක්ෂණික දැනුම අඩු කෙනෙකුට පාවිච්චි කරන්න ගොඩක් අමාරුයි කියල හිතෙනව. ඒත් හැමදේම කරන්න පුලුවන්.

    NSB නම් හරියන්නෙම නෑ. එච්චර දියුණු වුණේ නැති වෙබ් ඇප් එකක්. දැන් නම් අලුත් කරල ටිකක්හරි හොඳයි. නිකං දෙන නිසා අවුලක් නෑ ඉතිං
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    E banking walata charge karanawa
    Card ekata anually rs 600 k gannawa.
    Card eka account 2 kata 3 kata link karala tibboth hama account eken ma oya Rs 600 kapenawa

    Habai unge app eka hodai mara userfriendly .emai ekak demmath quick response karanawa

    ammo ubala ocharama amruda ban Rs 1000/2000 k anual fee ekak gewanna ubalata wada hingannonta salli tiyana me rate... :rofl::rolleyes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මම මහජන බැංකුවෙන් ඔන්ලයින් බෑන්ක් යන්නෙ.කිසිම මාසික ගාස්තුවක් නැහැ.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    දැන් නම් හොඳම එක FriMi
    සර්විස් චාජස් මුකුත් නෑ.... කෑෂ් බැක් ඔෆර්ස් එනවා..... ඩෙබිට් කාඩ් එක හදාගත්තට පස්සෙ ඕනම ATM එකකින් විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන් සර්විස් චාජ් එකක් නැතුවම
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,116
    12,653
    113
    38
    BOC එකෙන් හැදුවා. සමහර වෙලාවල් වලට වැඩ නෑ (වෙන Account වලට සල්ලි යවන්න බෑ) උන්ට කිව්වාම ගනම් ගන්නේ නෑ අවුලක් නෑ කියනවා උන්ට වැඩලු අරකයි මේකයි කියනවා

    එ නිසා Com Bank හැදුවා ඒක නියමයි හැම දේම තියෙනවා Re Load දාන්න බිල් ගෙවන්න වෙන බැංකු Account වලට සල්ලි යවන්න ez cash / mcash topup කරන්න වගේ හැම දේම තියෙනවා මාසෙට 500 කියලා කිව්වේ Custermer Support එකත් හොදයි App එකකුත් තියෙනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Frimi eke awul tikak thiyenawa

    Wena banku walin salli adiddi eka para 10,000 uparima ganna puluwa
    Fund transfer karaddi dana reference eka, salli hambena kenage account eke watenne na
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Nations Trust
    • NTB එකේ ලංකාවේ මොන බැංකුවේ ATM එකෙන් සල්ලි ගත්තත් සත 5ක් වත් කැපෙන්නේ නෑ
    • වෙන බැංකු වලට සල්ලි කොච්චර Transfer කළත් අමතර ගාස්තුව නෑ
    • SMS Alert වලට සත 5 ක අය වීමක් නෑ
    • Salary Server Account එකක් තියන කෙනෙක් මැරුනොත් Wife ට මාස 6 ක Salary එකක් දෙනවා (75,000/- කට වැඩි Salary එකක් තියනවා නම්)
    • අවුරුද්දකට වතාවක් Free Medical Checkup එකක් දෙනවා (75,000/- කට වැඩි Salary එකක් තියනවා නම්)

    https://www.nationstrust.com/images/pdf/inner-circle-benefits-3-april-2019.pdf
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Frimi eke awul tikak thiyenawa

    Wena banku walin salli adiddi eka para 10,000 uparima ganna puluwa
    Fund transfer karaddi dana reference eka, salli hambena kenage account eke watenne na
    FriMi එකේ TopUp Function එකේ උන් යූස් කරන්නෙ LankaClearලගේ JustPay කියන Platform එක බං. ඒක තියෙන්නෙ පොඩි ගණුදෙනු කරන්න. ඒකයි උං ලිමිට් කරල තියෙන්නෙ රු10,000කට. ඒක ෆ්‍රීමී එකෙන් කරපු දෙයක් නෙමෙයි.
    https://www.lankaclear.com/products-and-services/justpay/

    Fund Transfer වල රිසීට් එක නම් මෙලෝ වැඩක් නෑ. Professional නෑ. ඒකතමයි මට තියෙන එකම අවුල.
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Boc
    Sampath
    :):)
    NTB User friendly
    :):)
    BOC hodai annual fee nati hinda
    NTB hodai user friendly eth patta chargers munge
    :):cool:
    Sampath vishwa is good, but Rs.700 per annum. So, it's NTB - it's free, easy to use and has the best mobile app out of all banks.
    :):cool:
    monwda bn echchra chrgrs

    Hama ekama use krala tyanwa ntb thama bestma

    Puluwannam frimi ise kranna danata free eka totally

    Sampath and nationstrust thama bestma
    :):cool:
    E banking walata charge karanawa
    Card ekata anually rs 600 k gannawa.
    Card eka account 2 kata 3 kata link karala tibboth hama account eken ma oya Rs 600 kapenawa

    Habai unge app eka hodai mara userfriendly .emai ekak demmath quick response karanawa
    :):)
    frimi da gannin ban
    no charges

    :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    FriMi එකේ TopUp Function එකේ උන් යූස් කරන්නෙ LankaClearලගේ JustPay කියන Platform එක බං. ඒක තියෙන්නෙ පොඩි ගණුදෙනු කරන්න. ඒකයි උං ලිමිට් කරල තියෙන්නෙ රු10,000කට. ඒක ෆ්‍රීමී එකෙන් කරපු දෙයක් නෙමෙයි.
    https://www.lankaclear.com/products-and-services/justpay/

    Fund Transfer වල රිසීට් එක නම් මෙලෝ වැඩක් නෑ. Professional නෑ. ඒකතමයි මට තියෙන එකම අවුල.

    HN bamk account add karanna be ne ban.mokakda dan ne case eka?
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    NTB is good. any transaction will be transferred within 1 min. to any bank. if you use sampth or com bank to do a transaction, first you need register the other banks, which are you are going to transfer money.
    :)

    :)
    :)

    මම පාවිච්චි කරන්නෙ BOC & NSB

    BOC නම් ටිකක් User Friendly නෑ වගේ. තාක්ෂණික දැනුම අඩු කෙනෙකුට පාවිච්චි කරන්න ගොඩක් අමාරුයි කියල හිතෙනව. ඒත් හැමදේම කරන්න පුලුවන්.

    NSB නම් හරියන්නෙම නෑ. එච්චර දියුණු වුණේ නැති වෙබ් ඇප් එකක්. දැන් නම් අලුත් කරල ටිකක්හරි හොඳයි. නිකං දෙන නිසා අවුලක් නෑ ඉතිං
    nsb total service free?

    LOLC ඔක්කොම සර්විසස් ෆ්‍රී.
    :)
    මම මහජන බැංකුවෙන් ඔන්ලයින් බෑන්ක් යන්නෙ.කිසිම මාසික ගාස්තුවක් නැහැ.
    :shocked::shocked::eek:
    Sampath wishwa using 4 3 years
    Tried Peopls bank is shit
    :)
    දැන් නම් හොඳම එක FriMi
    සර්විස් චාජස් මුකුත් නෑ.... කෑෂ් බැක් ඔෆර්ස් එනවා..... ඩෙබිට් කාඩ් එක හදාගත්තට පස්සෙ ඕනම ATM එකකින් විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන් සර්විස් චාජ් එකක් නැතුවම

    :):)