Online banking වලට හොඳම?

BEST FOR ONLINE BANKING

  • HNB

    Votes: 21 10.4%
  • NTB

    Votes: 57 28.2%
  • COM

    Votes: 46 22.8%
  • SAMPATH

    Votes: 58 28.7%
  • SEYLAN

    Votes: 1 0.5%
  • DFCC

    Votes: 2 1.0%
  • OTHER

    Votes: 17 8.4%

  • Total voters
    202

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    HN bamk account add karanna be ne ban.mokakda dan ne case eka?
    FriMi වලට අකවුන්ට් එකක් ඇඩ් කරන්න නම් ඇඩ් කරන අකවුන්ට් එකට අනිවා SMS Alert Facility එක තියෙන්න ඕන.එහෙම නැත්නම් Error එකක් එනව බං.



    හැබැයි මට සමහර අය කියල තියෙන අකවුන්ට් ඇඩ් කරන්න බැරි වුණා කියල SMS Alert තියෙන ඒවත්. හැබැයි මම නම් අකවුන්ට් 3ක් ඇඩ් කරල තියෙනවා කිසිම අවුලක් ඇවිල්ල නෑ බං.
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ඔව් බං, Internet Banking & SMS Alert Free.
    හැබැයි Online Transactions(SLIPS & CEFT) වලට නම් සාමාන්‍ය විදියට අය කරනවද කොහෙද.

    :cool::cool:
    card එක add කරන්න බෑන්ක් එකට call කරන්න ඕනෙද?
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    BOC එකෙන් හැදුවා. සමහර වෙලාවල් වලට වැඩ නෑ (වෙන Account වලට සල්ලි යවන්න බෑ) උන්ට කිව්වාම ගනම් ගන්නේ නෑ අවුලක් නෑ කියනවා උන්ට වැඩලු අරකයි මේකයි කියනවා

    එ නිසා Com Bank හැදුවා ඒක නියමයි හැම දේම තියෙනවා Re Load දාන්න බිල් ගෙවන්න වෙන බැංකු Account වලට සල්ලි යවන්න ez cash / mcash topup කරන්න වගේ හැම දේම තියෙනවා මාසෙට 500 කියලා කිව්වේ Custermer Support එකත් හොදයි App එකකුත් තියෙනවා
    :)
    :)
    Frimi eke awul tikak thiyenawa

    Wena banku walin salli adiddi eka para 10,000 uparima ganna puluwa
    Fund transfer karaddi dana reference eka, salli hambena kenage account eke watenne na
    :nerd::baffled:
    Nations Trust
    • NTB එකේ ලංකාවේ මොන බැංකුවේ ATM එකෙන් සල්ලි ගත්තත් සත 5ක් වත් කැපෙන්නේ නෑ
    • වෙන බැංකු වලට සල්ලි කොච්චර Transfer කළත් අමතර ගාස්තුව නෑ
    • SMS Alert වලට සත 5 ක අය වීමක් නෑ
    • Salary Server Account එකක් තියන කෙනෙක් මැරුනොත් Wife ට මාස 6 ක Salary එකක් දෙනවා (75,000/- කට වැඩි Salary එකක් තියනවා නම්)
    • අවුරුද්දකට වතාවක් Free Medical Checkup එකක් දෙනවා (75,000/- කට වැඩි Salary එකක් තියනවා නම්)

    https://www.nationstrust.com/images/pdf/inner-circle-benefits-3-april-2019.pdf
    :shocked::shocked:

    :shocked::shocked:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :cool::cool:
    card එක add කරන්න බෑන්ක් එකට call කරන්න ඕනෙද?
    මට තේරුනේ නෑ මචං? මොන කාඩ් එකද? ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කරන විදියද අහන්නෙ?:confused:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මට තේරුනේ නෑ මචං? මොන කාඩ් එකද? ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කරන විදියද අහන්නෙ?:confused:

    :baffled::sorry:
    paypal වලට add කරන්න උන්ට කියල card එක (e banking) active කරන්න ඕනෙද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :baffled::sorry:
    paypal වලට add කරන්න උන්ට කියල card එක (e banking) active කරන්න ඕනෙද?

    ආහ්.
    පේ පැල් ඇඩ් කරන්න නම් අනිවා SMS Alert Activate කරගන්න ඕන කිව්ව. බ්‍රාන්ච් එකට ගිහිල්ල කිව්වම Internet Payment Activate කරල දෙනව බං.ඊට පස්සෙ පුලුවන් International & Local ඕනම පේමන්ට් කරන්න...
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63

    ආහ්.
    පේ පැල් ඇඩ් කරන්න නම් අනිවා SMS Alert Activate කරගන්න ඕන කිව්ව. බ්‍රාන්ච් එකට ගිහිල්ල කිව්වම Internet Payment Activate කරල දෙනව බං.ඊට පස්සෙ පුලුවන් International & Local ඕනම පේමන්ට් කරන්න...

    :cool::cool::yes:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63