Power Bank එකක් විකිණීමට ඇත..
Universal USB Backup Power (Power Bank) එකක් විකිණීමට ඇත......
මා විසින් මාස 04ක් පමණ භාවිතා කරන ලද PINENG -Model-PN999 Power Bank එක විකිණීමට ඇත..(හොඳම තත්වයේ ඇති බව මා සහතික කරමි.)
Features..
Power switch.
LCD indicator display.
LED flash light.
Dual power outlets.*
Micro input interface.
Li-Polymer.
මේකෙ තියෙන විශේෂත්වය, ෆෝන් එක 100% charge වුණහම power bank එක phone එක overcharge කරන එක නවත්තනවා. (power එක ඒ slot එකට එන එක නතර කරනවා.) මේකෙන් ෆෝන් එක Over Charge කරන එක නවතිනවා. ඒ නිසා ඒක ෆෝන් එකේ බැටරි එකට හොඳයි වගේම power consumption එක අඩු කරනවා.
මම දැනට මාස 4ක් විතර පාවිච්චි කරපු නිසා මම මේක 2300/= ට දෙන්නෙ. මම මේක ගත්තෙ Aliexpress එකේ තිබුණ sale එකකින්. මට මේකට 4000/= කට කිට්ටු ගාණක් ගියා. මේකෙ quality එක නිසාමයි මම මේක ගත්තෙ. ඔයාල Aliexpress එකේ පොඩ්ඩක් search කරල බලන්න. දැනට මේක රුපියල් 5000/=කට කිට්ටුයි. මම සහතික වෙනවා මේක හොඳම තත්වයෙන් තියෙන බවට. ඒ වගේම මේක හොඳට බරට තියෙනවා(Li-Polymer නිසා). අනෙක් Power Banks වගේ නෙමෙයි. ඕන කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න. මම කලින් elakiri.com සයිට් එකේ සෙල්ෆි ස්ටික්ස් විකිණුවා. සමහර අයට මතක ඇති. මම පුළුවන් විදිහට ඉතාමත් අවංකව ඒ දේ කරා. (මේ තියෙන්නෙ මම කලින් මගේ selfie sticks විකුණන්න දාපු thread එක. http://www.elakiri.com/forum/showthread.php?p=19794553#post19794553 )
ඔයා මේ Power Bank එකට කැමති නම් මට PM එකක් දාන්න. ඊට පස්සෙ ගණුදෙනුව වෙන්නේ මෙහෙමයි..
ඔයා මට පහත සඳහන් මොනයම් ක්රමයකින් මුදල් ලබා දුන්නම මම Power Bank එක තැපැල් මගින් ඔබගේම නිවසටම ලැබෙන්න සලස්වනවා. (මට PM එකක් යොදා විස්තර දැනගන්න). ඔයාල ලංකාවෙ කොහේ හිටියත් දවස් තුනකින් ඒක ගෙදරටම ලැබෙයි.
• Ez Cash වලින් ගෙවීම් කරන්න.
• එහෙම නැත්තම් මම මගේ බැංකුවේ ගිණුම් අංකය ලබා දෙන්නම්. ඒකට ගෙවීම් කරන්න.
මේ ඕනෑම ආකාරයෙන් ගෙවීම් කළ පසු මාගේ පෞද්ගලික දුරකථන අංකයට SMS එකක් ලැබෙනවා. ගෙවීම කළ පසු එදිනම(හැකි විගස) ඔබ PM එක මගින් ලබා දුන් ලිපිනයට තැපැල් කරන්න කටයුතු කරනවා. සියළු දේ මා සඳහන් කළ පරිදි විශ්වාසවන්තව සිදුවනු ඇති. කැමති නම් මට PM කරන්න. මම විස්තර ලබා දෙන්නම්.
ඔබට ජය... !

- Capacity: 3.7V -20,000mAh 74Wh
- Rated Output: ≥12580mAh ≥62.9Wh
- Manufacture: Guangdong Pineng Industrial Co .Ltd
- (IN): 5V≈2A
- *(1OUT): 5V≈1A (2OUT): 5A≈2.1A

Last edited: