“රුපියල් ලක්ෂ 08 වාහනයක්“ Cont...!
මම කලින් දාපු පෝස්ට් එකට හොද උත්තර නැති වුන නිසා මෙහෙම එකක් දාන්නේ...දන්න අය අප්ඩේට් දෙන්න
NISSAN TRAD SUNNY වාහනය හොදයි ද.,?
PARTS වල ගණන් සහ හොයාගන්න තියනවාද..?
දැනට වාහන විකුණන්න තියනවා නම් විස්තර දෙන්න...
ස්තූතියි...රෙප් Available..!