මේ කියන්නේ යාලු දුකට පත්වෙලා හිටිය වෙලේ කසුන් ඇතුළු යාළුවො ටික අයිස් කැටයක් වගේ ඇවිත් පිහිට වුනු හැටි නේද![]()

ගන්න කසුන් මන්නයක්..අපි ඔය පාත්තයාව මරමු..

මේ කියන්නේ යාලු දුකට පත්වෙලා හිටිය වෙලේ කසුන් ඇතුළු යාළුවො ටික අයිස් කැටයක් වගේ ඇවිත් පිහිට වුනු හැටි නේද![]()

අපි හැමෝම මෙතන එකතුවෙලා ඉන්නේ දිවිහිමියෙන් ඔයාව මේ දුකෙන් ගලවගන්න තමානෑ
මේ කියන්නෙ ඔයාගෙ මරණය තව කෙනෙක්ගෙ ජීවිතය වෙන්න පුලුවන් කියල![]()
ඒක අපි කාගෙහරි මරණයෙන් කෙලවර වෙනවා නං ඒ විදිහට වෙච්චි දෙන්. අපි මැරෙන්නේ එක පාරයි නෙ 
මොකක්ද පරයෝ මේ කරපු අපරාධය.....![]()

අන්තිම බින්දුව දක්වා අපි සටන් කරමුඅපරාදේ එදාම මරල දාන්න තිබ්බේ ...
අපි දැන් බාගෙට දිය වෙලා නේද යාලුවේ ...![]()
රණබිම මරණය මිහිරියි කියනවනේ අන්තිම බින්දුව දක්වා අපි සටන් කරමුරණබිම මරණය මිහිරියි කියනවනේ