scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    main-qimg-725d4f3c6c0561429516246fdb492050


    main-qimg-902dfe36694411d27b6169ee674dd86d


    main-qimg-1305d4abb0d20315bdaa3e3199636516
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කියන්නේ යාලු දුකට පත්වෙලා හිටිය වෙලේ කසුන් ඇතුළු යාළුවො ටික අයිස් කැටයක් වගේ ඇවිත් පිහිට වුනු හැටි නේද :love:

    නෑ
    මේ කියන්නෙ ඔයාගෙ මරණය තව කෙනෙක්ගෙ ජීවිතය වෙන්න පුලුවන් කියල :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගන්න කසුන් මන්නයක්..අපි ඔය පාත්තයාව මරමු..

    අපරාදේ එදාම මරල දාන්න තිබ්බේ ...:frown:



    මේ කියන්නේ යාලු දුකට පත්වෙලා හිටිය වෙලේ කසුන් ඇතුළු යාළුවො ටික අයිස් කැටයක් වගේ ඇවිත් පිහිට වුනු හැටි නේද :love:

    අපි දැන් බාගෙට දිය වෙලා නේද යාලුවේ ...:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ
    මේ කියන්නෙ ඔයාගෙ මරණය තව කෙනෙක්ගෙ ජීවිතය වෙන්න පුලුවන් කියල :yes:
    අපි හැමෝම මෙතන එකතුවෙලා ඉන්නේ දිවිහිමියෙන් ඔයාව මේ දුකෙන් ගලවගන්න තමා :yes: ඒක අපි කාගෙහරි මරණයෙන් කෙලවර වෙනවා නං ඒ විදිහට වෙච්චි දෙන්. අපි මැරෙන්නේ එක පාරයි නෙ :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොකක්ද පරයෝ මේ කරපු අපරාධය.....:growl:

    මචං ,,, ඔතන හිනාවෙන මුනත් තියනවනේ බම්ප් එකට අමතරව ... එක නිසා බම්ප් වෙන්නේ නැතුව ඇති නේද ? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපරාදේ එදාම මරල දාන්න තිබ්බේ ...:frown:





    අපි දැන් බාගෙට දිය වෙලා නේද යාලුවේ ...:sorry:
    අන්තිම බින්දුව දක්වා අපි සටන් කරමු :yes: රණබිම මරණය මිහිරියි කියනවනේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අන්තිම බින්දුව දක්වා අපි සටන් කරමු :yes: රණබිම මරණය මිහිරියි කියනවනේ

    පේසා සුරකින රණවිරුවෝ :love:
    පේසා මෑණියෝ පණ මෙන් සුරකිමු ....:cool: