scurvy ව තව පාරක් නිල් කරමු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පෙසිමිස්‍ට් ට තව්තිසා යන පිස්සුව හැදුනෙ මේ බකල පාත්තයා ගෙ බම්ප් එකෙන් හිකනලො..:frown:

    ඇයි දන්නෙ නැද්ද..පෙසිමිස්‍ට් තව්තිසා යන බස් එක අල්ලගන්න කියලා බස් හොල්ට් එකෙ ලැගන් ඉන්නවා දවස් 2ක් තිස්සෙ:sorry:

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: miyuruds

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ ඇන්ටි.... අපිත් ඔය ගෙන්දගම් පොලව පාගලා තමා මේ හිම කතරේ දැන් කරක් ගහන්නේ....:lol::lol:

    මේ හිකනල් සිල්වා..පොඩි ඔපයක් ඔනි....අර ලින්ඩා ඇන්ඩසන් කියන්නෙ සෙනාල් ගෙ ෆෙක් එකක් ද....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පෙසිමිස්‍ට් ට තව්තිසා යන පිස්සුව හැදුනෙ මේ බකල පාත්තයා ගෙ බම්ප් එකෙන් හිකනලො..:frown:

    පරණ ඒවා දැන් අදින්න එපා බං... ඒවා අතීතයේ වැලලිච්චා.....;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ හිකනල් සිල්වා..පොඩි ඔපයක් ඔනි....අර ලින්ඩා ඇන්ඩසන් කියන්නෙ සෙනාල් ගෙ ෆෙක් එකක් ද....

    උඹ කොහොමද දන්නේ මම සිල්වා කියලා....
    තෝ මගේ ෆරෙන්ඩ් කෙනෙක්ද?

    ඉස්සෙල්ලා කියලා හිටහංකෝ කවුද සෙනාල් කියන්නේ කියලා...
    මොකද බං මේ ලින්ඩා එක්ක තියෙන අවුල... කලින් මම ලින්ඩා කියලා හිතන් හිටියා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කොහොමද දන්නේ මම සිල්වා කියලා....
    තෝ මගේ ෆරෙන්ඩ් කෙනෙක්ද?

    ඉස්සෙල්ලා කියලා හිටහංකෝ කවුද සෙනාල් කියන්නේ කියලා...
    මොකද බං මේ ලින්ඩා එක්ක තියෙන අවුල... කලින් මම ලින්ඩා කියලා හිතන් හිටියා....
    වල් සිල්වා හු හූ :P
     
    • Like
    Reactions: sadamol buwa

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ gif එක හෙන cute අප්පා.......:love::love::love::love::love::love::love:+

    ThinPointedCoelacanth-small.gif

    +51 Rep Back.