පාසිකුඩා වල කාලගුනය කොහොමද

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    පාසිකුඩා වල කාලගුනය කොහොමද

    පාසිකුඩා යන්න ඉන්නේ, ඊලග මාසයේ.
    කාලගුනය කොහොමද.
    සතියේ දවස් වල සෙනග අඩුයි නේද.
    ගනන් අඩුවට කෑම ගන්න පුලුවන් කඩයක් දන්නවද.
    රූම් නම් බුකින්.කොම් එකේ දාන්න කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැති උනොත් අපිට අඩුවට එදාට ගිහිල්ලා හොයගන්න පුලුවන් වෙයිද.

    :):):)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    rooms nam thiyanawa ona tharam. beach eke nam ganan. anith area wala ehema na. valachchenai pahu weddi hoya ganna puluwan. eth booking eken ganna eka lesiyi.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    rooms nam thiyanawa ona tharam. beach eke nam ganan. anith area wala ehema na. valachchenai pahu weddi hoya ganna puluwan. eth booking eken ganna eka lesiyi.
    තැන්ක්ස් බන්.
    කාලගුනය කොහොමද මේ දවස් වල:)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    අපෝ යන්න එපා බන්. ගු 70i, :no:....උබ යන්නේ ටිකක් විවේක ගන්න නම් නුවර එලි වගේ පලයන්..:yes:
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපෝ යන්න එපා බන්. ගු 70i, :no:....උබ යන්නේ ටිකක් විවේක ගන්න නම් නුවර එලි වගේ පලයන්..:yes:

    අම්බො ඇයි බන් එහෙම කිව්වේ:shocked:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    අපෝ යන්න එපා බන්. ගු 70i, :no:....උබ යන්නේ ටිකක් විවේක ගන්න නම් නුවර එලි වගේ පලයන්..:yes:

    :yes::yes::yes:
    ඔවූ බං. මෙලෝ රහක් නැති, ලස්සනක් නැති beach එකක්. නිකං ගමන් මහන්සියයි බොරු වියදමයි විතරයි
     
    Last edited: