පාසිකුඩා වල කාලගුනය කොහොමද
පාසිකුඩා යන්න ඉන්නේ, ඊලග මාසයේ.
කාලගුනය කොහොමද.
සතියේ දවස් වල සෙනග අඩුයි නේද.
ගනන් අඩුවට කෑම ගන්න පුලුවන් කඩයක් දන්නවද.
රූම් නම් බුකින්.කොම් එකේ දාන්න කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැති උනොත් අපිට අඩුවට එදාට ගිහිල්ලා හොයගන්න පුලුවන් වෙයිද.

....උබ යන්නේ ටිකක් විවේක ගන්න නම් නුවර එලි වගේ පලයන්..