Dash Cam Sexy Girls

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,075
    8,077
    113
    M-Town
    තලවතුගොඩ Food city ළඟ මගේ පරණ බොසා ඉන්නේ,
    ටහුකන්න උඹ මගේ පරණ බොස් නෙමේයි නෙ.
    උඹ මගේ බොසා වුණත් එකයි නැතත් එකයි,කෑරි වැඩ කරන්න එපා.
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    maxresdefault.jpg
     
    • Like
    Reactions: KDH

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබලට මම කිව්වේ බොරු නම් ඕන එකක් හිතා ගනින්:angry:
    32GB card එකේ විනාඩි 3 video clip ගණනාවක් rec වෙනවා එයින් එකක් 800MB වෙනවා card එක full වෙන්න වෙන්න auto delete වෙනවා ඉතුරු වෙන්නේ ගෙදර එද්දී තියෙන අනිතිම පැය දෙක විතරයි accdent එකක් හෝ අවශ්‍ය දෙයක් තියෙනවනම් ඒ clip එක ලොක් කරන්න ඕනේ

    මම නම් වාහනේ යනකොට මම නම් පාරේ ඉන්න ගැණු වර්ණනා කරනවා වයිෆ්ව කේන්ති ගස්සලා ආතල් ගන්නවා
    දෙන්නම තනියෙන් යනකොට කොහොමත් ආතල් සින් ඕන තරම් වෙන්නේ බොරුද මන් කියන්නේ කිරියේ ඇතිනේ බැදපු එවුන් හරි girlfriend එක්ක හරි යනකොට ඔහොම දේවල් උබලත් කරනවා ඇතිනේ :yes::P


    මම ඇහුවේ කිරියේ බැදපු එවුන් ඉන්න නිසා උබලා වයිෆ්ලව කේන්ති ගස්සන්න නැද්ද?:confused: පාරේ ඉන්න ගැණු වර්ණනා කරන එක පට්ට ආතල් වැඩේ:P
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මූ කියන්නේ ඇත්ත මචන්ලා. මේ තියෙන්නේ මගෙ කාර් එකේ ඩෑෂ් කෑම් එකෙන් ගත්ත ෆොටෝස්! :rolleyes:

    මේ පරයගෙ වැඩ හින්දා ඉතිං ලැජ්ජාවෙ බෑ. :growl::growl:
    ලැප් එක ස්ටූල් එක උඩ තියලා ත්‍රෙඩ් එක ඕපන් කරලා පොඩ්ඩක් එලියට ගියා. එනකොට මේ පරයා මෙව්වා මේකේ දාලා දන්න කියන දෙතුන් දෙනෙක් දැකලා කියනවා කෙල්ලෙක් හොයා ගන්නලු.:sorry::sorry::sorry::sorry:

    දැං -ඉතිං වෙන්න ඕන ඔක්කොම උන එකේ කියපං මේකවත් ,:frown::frown::frown:
    ඇත්තටම කව්ද මේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,963
    6,845
    113
    Nawala
    වයිෆ් drive කරන කොට මට ලේසියි කෙල්ලෝ දිහා හොදට හැරිලා බලන්න පුළුවන්




    වයිෆ්ගේ poto එකක් දාපන්කෝ ... අපිත් හරි ආසයි බලන්න :love: