Yesterday Galle Slow Train Accident

KDH

Well-known member
  • Jul 4, 2014
    18,097
    8,104
    113
    රූකඩ රාජ්ජේ

    ඊයේ දෙහිවලදී ගඩොල් ලොරියක් රිවස් කරලා රේල් පාරට ...foot board එකේ හිටපු 7ක් ලොරියේ වැදිලා ...

    acdnt_1.jpg

    acdnt_2.jpg

    acdnt_3.jpg

    acdnt_4.jpg

    acdnt_5.jpg

    acdnt_7.jpg

    acdnt_8.jpg

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මරුසිරා;24738458 said:
    කකුල් නැතිව ඇති :baffled::sorry:

    FB එකේ දැක්ක කකුල් දෙක තුනක් බිම බන්. කෝච්චි වල මලාට ෆුට් බෝර්ඩ් යන්න නරකයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම දැක්කා මිනිස්සු foot board එකේ යන අයට බැනලා තිබුනා..
    සමහර මිනිස්සු එහෙම් යන්නේ ආසවට නෙමේයි වෙන කරන්න දෙයක් නැති කමට..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,097
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    මම දැක්කා මිනිස්සු foot board එකේ යන අයට බැනලා තිබුනා..
    සමහර මිනිස්සු එහෙම් යන්නේ ආසවට නෙමේයි වෙන කරන්න දෙයක් නැති කමට..

    සමහරු ඉන්නවා බං ඉඩ තිබුනත් ෆූට්බෝර්ඩ් එකේ යන...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,097
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    FB එකේ දැක්ක කකුල් දෙක තුනක් බිම බන්. කෝච්චි වල මලාට ෆුට් බෝර්ඩ් යන්න නරකයි.

    දාපන්කෝ බලන්න..

    ලොරිකාරයයි සහායකයි දෙන්නටම ගඩොල් වලින් ගහන්න ඕනේ මේ වගේ ගොබ්බ වැඩකරනවට
    :angry::angry::angry::angry:

    vito

    Well-known member
  • May 5, 2008
    10,877
    1
    12,181
    113
    අදාළ නෑ නේ

    දාපන්කෝ බලන්න..

    ලොරිකාරයයි සහායකයි දෙන්නටම ගඩොල් වලින් ගහන්න ඕනේ මේ වගේ ගොබ්බ වැඩකරනවට
    :angry::angry::angry::angry:

    siraawata ban... wena yanna than nathuwada manda train ekatama reverse kale :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මම දැක්කා මිනිස්සු foot board එකේ යන අයට බැනලා තිබුනා..
    සමහර මිනිස්සු එහෙම් යන්නේ ආසවට නෙමේයි වෙන කරන්න දෙයක් නැති කමට..

    මරදානට කොටුවට ගියාම අපේ එවුන් කරන වැඩ පේනවනේ. කෝච්චිය නවත්තන්න කලින් නගිනවා බලන් ඉන්න බයයි.
    මොන හේතුව තිබ්බත් තමන් අවදානමක් ගන්නවා නම් ඒක තමන්ගේ වරද.