rata aran awurudu 71 kata passeth minissu foot board wala yanne![]()

මරුසිරා;24738458 said:කකුල් නැතිව ඇති![]()
FB එකේ දැක්ක කකුල් දෙක තුනක් බිම බන්. කෝච්චි වල මලාට ෆුට් බෝර්ඩ් යන්න නරකයි.

මම දැක්කා මිනිස්සු foot board එකේ යන අයට බැනලා තිබුනා..
සමහර මිනිස්සු එහෙම් යන්නේ ආසවට නෙමේයි වෙන කරන්න දෙයක් නැති කමට..

දාපන්කෝ බලන්න..
ලොරිකාරයයි සහායකයි දෙන්නටම ගඩොල් වලින් ගහන්න ඕනේ මේ වගේ ගොබ්බ වැඩකරනවට