Fb 15 කාර්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
    ඇත්තටම පව් බං අපි :sorry:

    වෙන රටවල් වල වාහන ගන්නෙ අතින් පාඩු කරන් විකුනන්න බලාගෙන. අපේ අයියල ගත්තු ගානටත් වැඩියෙන් දෙන්නේ.ඒ අතින් ලංකාව හොඳයි.

    කොහේ උනත් පරණ toyota වලට පට්ට මාකට් එකක් තියෙනව.ඇමරිකාවෙත් එහෙමයි.
    අපේ එවුන් ඉන්දියාවෙන් ගෙන්නන කටු ලක්ෂ 30ටත් ගන්නව. වෙන රටවල් වල ඕව වරායෙන් ඇතුලට ගන්නෙ නෑ :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,820
    113
    transparent-acrylic-car_4.jpg

    මේ වගේ ඒව එන්නෙ කවද්ද?:rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔයානෙ පදින්නෙ ඔයා ආසා එකක් ගන්න.

    මෙහෙම දෙයක් කියන්නං ලංකාවෙ උන් දැං කියනවා FB 15 එපා කියලා.
    හැබැයි ඔයා ඇල්ටො එකක් ගැන ඇහුවා නම් කියන්නෙ ඇල්ටො එපා . FB15 කියලා. ඔන්න ඕකයි ලංකාවෙ උන්ගෙ හැටි.

    කොහොමත් 100 000/= ට 2500ට අඩු ගාණක් . මාසෙකට.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඔයානෙ පදින්නෙ ඔයා ආසා එකක් ගන්න.

    මෙහෙම දෙයක් කියන්නං ලංකාවෙ උන් දැං කියනවා FB 15 එපා කියලා.
    හැබැයි ඔයා ඇල්ටො එකක් ගැන ඇහුවා නම් කියන්නෙ ඇල්ටො එපා . FB15 කියලා. ඔන්න ඕකයි ලංකාවෙ උන්ගෙ හැටි.

    කොහොමත් 100 000/= ට 2500ට අඩු ගාණක් . මාසෙකට.

    Thanks mcn
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
    ඇත්තටම පව් බං අපි :sorry:

    eka nm atta bn.. oya ganin koitrama hoda wahanayak ganna puluwn da..