cara delevinge
avril lavigne ගෙ මෙහෙම අමනුස්ස පෙනුමක් නෑ බං අගේට හිනා වෙලා ඉන්නව![]()
යකෝ මාත්..
![]()
ඔය ගෑණි පිරිමියෙක් වගේ යකෝ ....
මේක බම්ප් කරන්න එපා ...![]()

නෑ යක්සනියක් වගේ
උඹ පිරිමි වගේ ගෑණු දැකල නෑ
මං confuse වුනා කියල ත්රෙඩ් එකක් දාල ඇති ඒක බලපං
...එත් මේ ගෑණි ඊට වඩා පිරිමි යක්ෂයෙක් වගේ...එක මම දැක්ක...එත් මේ ගෑණි ඊට වඩා පිරිමි යක්ෂයෙක් වගේ...


මෙයා නිකන් එමා වොට්සන් වගේ නේද![]()

![]()
උඹලට මේ ගෑණි නිකං අපායෙ ඉඳල පළිගන්න ආව මල යස්සනියෙක් වගේ පේන්නෙ නැද්ද ?
මට නං පේන්නෙම එහෙම මහ අමනුස්ස පෙනුමක් තියෙන්නෙ
නිකං යම පල්ලියක් වගේ නේ ?
ඒ කෙල්ල දැන් මානසිකව වැටිලලු. උඹල ගෙ කමෙන්ට් දැකල ඒකි දවස් තුනක් නොකා නොබී අඩල. මේකෙන් උඹල බලාපොරොත්තු වෙන කාලකන්නි සතුට මොකද්ද? කියාපල්ල මට. වාවවන්නෙ නෑ. පොඩි ගමකින් ආපු කෙල්ලෙක්ට දියුණු වෙන්න දියන්. වැඩ කරල කරල මහන්සිවෙලා මාසෙකට හොයන දහ පාලොස්දාහට නේද උඹල ඔය අකුල් හෙලන්නේ. 
ලැජ්ජ වෙයන් !! 
