JBL TUNE 110 ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    මේක කන ඇතුලටම ඔබාගන්ඩෝන. නැත්තං පුල් බේස් එන්නෙ නෑ. ස්ටෙතස්කෝප් එකක් වගේ හුස්ම ගන්න සද්ද දත් වදින සද්ද ඔක්කොම ඇහෙනව.
    මම මෙච්චර කාලයක් පාවිච්චි කෙරුවෙ හෙඩ් ෆෝන් එකක්. මේකෙන් පොඩි සූ ගාල සද්දයක් එනව. අපි අහන MP3 කොලිටි නෑ නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,662
    1
    60,257
    113
    Mother Earth
    හා දැන් ඉතින් JCB එකකුත් ගනින්.:cool:
    jcb-robot-1110-skid-steer-loader-500x500.png
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mn ookamma abans eken gatta 2500i 1 year kalin....aliexpress gennanna puluwan 2000 ta
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    පොඩි බෙරයක් වගේ Bluetooth speaker set එකක් තිබුණ. ගාණ ඇහුව නිකමට. 95000ද කොහෙද කිව්ව :baffled: අඩියක් විතර සයිස් පොඩි එකක්
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මේක කන ඇතුලටම ඔබාගන්ඩෝන. නැත්තං පුල් බේස් එන්නෙ නෑ. ස්ටෙතස්කෝප් එකක් වගේ හුස්ම ගන්න සද්ද දත් වදින සද්ද ඔක්කොම ඇහෙනව.
    මම මෙච්චර කාලයක් පාවිච්චි කෙරුවෙ හෙඩ් ෆෝන් එකක්. මේකෙන් පොඩි සූ ගාල සද්දයක් එනව. අපි අහන MP3 කොලිටි නෑ නේද


    Oken MP3 ahanwa kiyanne 200 Handsfree ekakin ahanwa wage thamai :rolleyes: MP3 kiyanne lossy format ekak :)

    WAV format eken sindu download karala ahapan tikak :P :love: