පොටෝ දමනු
බාල එකක් අරන් තියෙන්නේ ඔරිජිනල් JBL නෙමෙයි![]()
අඩියක් විතර සයිස් පොඩි එකක්https://www.underarmour.eu/en-at/mens-ua-charged-rogue-twist-ice-running-shoes/3022674.html
Mamat oya shoe dekak gatta ada

mn ookamma abans eken gatta 2500i 1 year kalin....aliexpress gennanna puluwan 2000 ta
මේක කන ඇතුලටම ඔබාගන්ඩෝන. නැත්තං පුල් බේස් එන්නෙ නෑ. ස්ටෙතස්කෝප් එකක් වගේ හුස්ම ගන්න සද්ද දත් වදින සද්ද ඔක්කොම ඇහෙනව.
මම මෙච්චර කාලයක් පාවිච්චි කෙරුවෙ හෙඩ් ෆෝන් එකක්. මේකෙන් පොඩි සූ ගාල සද්දයක් එනව. අපි අහන MP3 කොලිටි නෑ නේද
MP3 kiyanne lossy format ekak

Oken MP3 ahanwa kiyanne 200 Handsfree ekakin ahanwa wage thamaiMP3 kiyanne lossy format ekak
![]()
WAV format eken sindu download karala ahapan tikak![]()
![]()