මේක කන ඇතුලටම ඔබාගන්ඩෝන. නැත්තං පුල් බේස් එන්නෙ නෑ. ස්ටෙතස්කෝප් එකක් වගේ හුස්ම ගන්න සද්ද දත් වදින සද්ද ඔක්කොම ඇහෙනව.
මම මෙච්චර කාලයක් පාවිච්චි කෙරුවෙ හෙඩ් ෆෝන් එකක්. මේකෙන් පොඩි සූ ගාල සද්දයක් එනව. අපි අහන MP3 කොලිටි නෑ නේද

Oken MP3 ahanwa kiyanne 200 Handsfree ekakin ahanwa wage thamaiMP3 kiyanne lossy format ekak
![]()
WAV format eken sindu download karala ahapan tikak![]()
![]()

uba kohenda bn wav format eken ganne
kohomath low price range eke BT headset aptX support naane. SBC walin .WAV ahanakota quality wadi da bn mp3 walata wadiya? eth SBC max yanne 300kbps wage ne. mp3 320kbps ekai wav ekei wenas wenawada quality lokuwata?
ah dan night gahana gaman ahanna puluwan neda ubata..
mage laga thiyenne sennheizer headset ekak.. eketh sound supiri.. eth paranai dan

wave nemei lossless FLAC walin ahanna puluwan neda
800-1500kbps. apt-x walath lossless wenama ena seen ekak thiyenne mama hithanne. wadiya danne na mewa. SBC walata 300kbps e laga range ekak max puluwan. mam dan dakke me tune 110 eka BT eka newei kiyala.
BT ekak wenama thiyenawa eketh model no eka 110. AliExpress eke dakka hinda 110 eka BT kiyala mathaka thibbe.balanakota eka model no 1n nama tikak wenas.
thiyena ekakwath aptX support na. eka hinda 320kbps mp3 thamai 
ඔකක් මම යූස් කරලා තියනවා ඒ උනාට ගෙවන ගානට සවුන්ඩ් කොලිටි මදි වගේ
ටිකක් වට පිට සද්දත් ඇහෙනවා ඕක ගහගත්තම
මොඩල් එක මතක නැහැ පිලිපස් එකක් මම ලගදි යාලුවෙක්ට ගන්න ගිහින් චෙක් කරා සවුන්ඩ් සුපිරි, 4000ද කොහෙද ගාන කිවුවෙ
1000ක් වැඩි උනාට ඒ ගානට ඒකෙ සවුන්ඩ් කොලිටි හොදයි, වට පිට සද්ද ඇහෙන්නෙම නැහැ ඒක දාගත්තම
(මේ දෙකෙම නොයිස් කැන්සලේශන් නැහැ නොයිස් අයිසොලේශන් ගැන මම කිවුවෙ)