JBL TUNE 110 ගත්ත

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මේක කන ඇතුලටම ඔබාගන්ඩෝන. නැත්තං පුල් බේස් එන්නෙ නෑ. ස්ටෙතස්කෝප් එකක් වගේ හුස්ම ගන්න සද්ද දත් වදින සද්ද ඔක්කොම ඇහෙනව.
    මම මෙච්චර කාලයක් පාවිච්චි කෙරුවෙ හෙඩ් ෆෝන් එකක්. මේකෙන් පොඩි සූ ගාල සද්දයක් එනව. අපි අහන MP3 කොලිටි නෑ නේද

    කොහොමත් ඇතුලට ඔබපුවාම සද්දෙයි තමා.:rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර

    Oken MP3 ahanwa kiyanne 200 Handsfree ekakin ahanwa wage thamai :rolleyes: MP3 kiyanne lossy format ekak :)

    WAV format eken sindu download karala ahapan tikak :P :love:

    uba kohenda bn wav format eken ganne :dull:

    kohomath low price range eke BT headset aptX support naane. SBC walin .WAV ahanakota quality wadi da bn mp3 walata wadiya? eth SBC max yanne 300kbps wage ne. mp3 320kbps ekai wav ekei wenas wenawada quality lokuwata?

    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ah dan night gahana gaman ahanna puluwan neda ubata..
    mage laga thiyenne sennheizer headset ekak.. eketh sound supiri.. eth paranai dan
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    uba kohenda bn wav format eken ganne :dull:

    kohomath low price range eke BT headset aptX support naane. SBC walin .WAV ahanakota quality wadi da bn mp3 walata wadiya? eth SBC max yanne 300kbps wage ne. mp3 320kbps ekai wav ekei wenas wenawada quality lokuwata?

    wave nemei lossless FLAC walin ahanna puluwan neda
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    wave nemei lossless FLAC walin ahanna puluwan neda

    eth bitrate eka wadi ne :dull: 800-1500kbps. apt-x walath lossless wenama ena seen ekak thiyenne mama hithanne. wadiya danne na mewa. SBC walata 300kbps e laga range ekak max puluwan. mam dan dakke me tune 110 eka BT eka newei kiyala. :P BT ekak wenama thiyenawa eketh model no eka 110. AliExpress eke dakka hinda 110 eka BT kiyala mathaka thibbe.balanakota eka model no 1n nama tikak wenas.

    ehe mehe yana hinda wired ewa karadarai :sorry: thiyena ekakwath aptX support na. eka hinda 320kbps mp3 thamai :baffled:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඔකක් මම යූස් කරලා තියනවා ඒ උනාට ගෙවන ගානට සවුන්ඩ් කොලිටි මදි වගේ
    ටිකක් වට පිට සද්දත් ඇහෙනවා ඕක ගහගත්තම

    මොඩල් එක මතක නැහැ පිලිපස් එකක් මම ලගදි යාලුවෙක්ට ගන්න ගිහින් චෙක් කරා සවුන්ඩ් සුපිරි, 4000ද කොහෙද ගාන කිවුවෙ
    1000ක් වැඩි උනාට ඒ ගානට ඒකෙ සවුන්ඩ් කොලිටි හොදයි, වට පිට සද්ද ඇහෙන්නෙම නැහැ ඒක දාගත්තම

    (මේ දෙකෙම නොයිස් කැන්සලේශන් නැහැ නොයිස් අයිසොලේශන් ගැන මම කිවුවෙ)
     
    noise cancellation welawakata anayak. ANC on/off karanna thiyena eka thamai shape. melo reddak ahenne na. payin yanna ehema poddak risky pedestrian kaalla naththan. godak welawata eka kanai gahagena yanne payin yaddi.