පහණ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ස් ල සිංහල භාෂාවේ නිවැරදි අක්ෂර වින්‍යාසය තියෙන්නේ මේ දෙකෙන් කොයිකේද ?

පහණ OR පහන ?

5883109757_0157f8f70c_b.jpg
 
Last edited:

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ.
     
    • Like
    Reactions: creativeN and 50KG

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පහන කියන්නෙ පත්තු කරන එක
    පහණ කියන්නෙ පාශාණයට සඳකඩ පහණ වගේ

    මතක විදිහට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පහන කියන්නෙ පත්තු කරන එක
    පහණ කියන්නෙ පාශාණයට සඳකඩ පහණ වගේ

    මතක විදිහට

    ඔව් ඔබ හරි. දැන් නිවැරදි කරගත්ත. බොහොම ස්තුතියි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ.

    ඔබට බෙහෙවින්ම ස්තුතියි.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ.

    rep++