මචන්ස් ල සිංහල භාෂාවේ නිවැරදි අක්ෂර වින්‍යාසය තියෙන්නේ මේ දෙකෙන් කොයිකේද ? පහණ OR පහන ?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 1, 2019 #1 මචන්ස් ල සිංහල භාෂාවේ නිවැරදි අක්ෂර වින්‍යාසය තියෙන්නේ මේ දෙකෙන් කොයිකේද ? පහණ OR පහන ? Last edited: Sep 1, 2019
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Sep 1, 2019 #2 පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ. Reactions: creativeN and 50KG
පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Sep 1, 2019 #3 පහන කියන්නෙ පත්තු කරන එක පහණ කියන්නෙ පාශාණයට සඳකඩ පහණ වගේ මතක විදිහට
niroshansl Well-known member Feb 17, 2009 3,979 1 1,184 113 Sep 1, 2019 #4 https://www.facebook.com/notes/සඳස-sandasa/නිතර-වරදින-තැන්/333302736744186/ Reactions: 50KG
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 1, 2019 #5 niroshansl said: https://www.facebook.com/notes/සඳස-sandasa/නිතර-වරදින-තැන්/333302736744186/ Click to expand... 3. පහන, පහණ - මේවායේ අර්ථ මාරු කර යොදයි.. පහන ආලෝකය දෙයි.. පහණ යනු පාෂාණ යනුයි.. බොහොම ස්තුතියි.
niroshansl said: https://www.facebook.com/notes/සඳස-sandasa/නිතර-වරදින-තැන්/333302736744186/ Click to expand... 3. පහන, පහණ - මේවායේ අර්ථ මාරු කර යොදයි.. පහන ආලෝකය දෙයි.. පහණ යනු පාෂාණ යනුයි.. බොහොම ස්තුතියි.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 1, 2019 #6 Pessimist said: පහන කියන්නෙ පත්තු කරන එක පහණ කියන්නෙ පාශාණයට සඳකඩ පහණ වගේ මතක විදිහට Click to expand... ඔව් ඔබ හරි. දැන් නිවැරදි කරගත්ත. බොහොම ස්තුතියි
Pessimist said: පහන කියන්නෙ පත්තු කරන එක පහණ කියන්නෙ පාශාණයට සඳකඩ පහණ වගේ මතක විදිහට Click to expand... ඔව් ඔබ හරි. දැන් නිවැරදි කරගත්ත. බොහොම ස්තුතියි
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 1, 2019 #7 MAHESH80 said: පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ. Click to expand... ඔබට බෙහෙවින්ම ස්තුතියි.
MAHESH80 said: පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ. Click to expand... ඔබට බෙහෙවින්ම ස්තුතියි.
creativeN Well-known member Jul 13, 2009 5,667 991 113 CATCH ME IF U CAN Sep 1, 2019 #8 MAHESH80 said: පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ. Click to expand... rep++
MAHESH80 said: පහන කියන්නේ සරල නාම පදයක්.එහි බහු වචනය පහන්. මුර්ධජ අකුරු හල් කරන්න බෑ(සංස්කෘත භාෂා රීතිය) උදාහරණ විදියට තන තන් වෙනවා.නමුත් තණකොළ තණ්කොළ වෙන්නේ නෑ.තේරෙන විදියට කිවුවේ.හැබැයි හරි දේ කිවුවේ. Click to expand... rep++