ඡන්ද_කැඩීම

කව්ද වැඩියෙන්ම ග

  • [size=3]erozan[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar346866_6.gif[/img]

    Votes: 77 72.0%
  • [size=3]50KG[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar558780_11.gif[/img]

    Votes: 2 1.9%
  • [size=3]Aliya[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar55290_5.gif[/img]

    Votes: 7 6.5%
  • [size=3]raterala[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar474806_1.gif[/img]

    Votes: 3 2.8%
  • [size=3]Challenger SRT8[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar495359_1.gif[/img]

    Votes: 5 4.7%
  • [size=3]541100[/size] [img]http://www.elakiri.com/forum/customavatars/avatar494281_3.gif[/img]

    Votes: 13 12.1%

  • Total voters
    107

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝටගේ චන්ද කඩන අයට ප්‍රචාරය දීල උඹ කරන්නෙත් චන්ද කැඩීමක් තමා

    හොරා වගේ හිටියට මුටත් සිරිකොතෙන් ගානක් හම්බෙනවද කොහෙද

    උඹ මට වඩා ඡන්ද කැඩුවනෙ ගෝඨ දැනගත්තත්ත බෝම්බ පුපුරන්න දීල බලං ඉන්නව බෝම්බ ගහන තරමට ගෝඨට වාසියි කියල :rofl:
    ඒව එතකොට ? :P
    උඹට එහෙනං සල්ලි දෙනව ඇත්තෙ jvp එකෙං :P
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මොනා වුනත් ඉතිං අපේ erozon තමයි. ගෝඨාට දාන්න ඉන්න උන්ටත් දාන්න එපා කරවනවා. වෙලාවකට හිතෙනවා මූ සජිත්ගේ ගෝලයෙක්ද කියලා..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මට වඩා ඡන්ද කැඩුවනෙ ගෝඨ දැනගත්තත්ත බෝම්බ පුපුරන්න දීල බලං ඉන්නව බෝම්බ ගහන තරමට ගෝඨට වාසියි කියල :rofl:
    ඒව එතකොට ? :P
    උඹට එහෙනං සල්ලි දෙනව ඇත්තෙ jvp එකෙං :P
    මට සල්ලි දෙන්නේ සජිත් සර් :love:

    බෝම්බ ගහන තරමට ගෝටට නේන්නං වාසි බලන් හිටපන්කෝ තව එකක් පුපුරනවා උඹලගේ ගෙවල් ගාවම, උඹ පාං ගේන්න කඩේ යද්දී අහුවෙනවා ඕකට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට සල්ලි දෙන්නේ සජිත් සර් :love:

    බෝම්බ ගහන තරමට ගෝටට නේන්නං වාසි බලන් හිටපන්කෝ තව එකක් පුපුරනවා උඹලගේ ගෙවල් ගාවම, උඹ පාං ගේන්න කඩේ යද්දී අහුවෙනවා ඕකට

    අපි පාං ගන්නෙ පාං මාමගෙන් :P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම පාවෙන චන්ද වලට රටේ ඇත්තටම ප්‍රශ්නේ තියන තැන පෙන්නන්න උත්සහ කලා විතරයි. එක චන්ද කැඩීමක් නෙවේ. :sorry:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කවුද මාව දැම්මේ.මම ගෝඨාගේ චන්ද වැඩි කරන එකනේ කරන්නේ:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනවසරයෙන් මගෙ නම පාවිච්චි කරපු එක රිපෝට් කරන්ඩ කලින්, තෙර්ඩ් එක මකපන්..:oo:

    එලකිරියෙ නිතිවලට අනුව නම් අනවසරෙයෙන් පාවිච්චි කිරීම තහනම් :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම පාවෙන චන්ද වලට රටේ ඇත්තටම ප්‍රශ්නේ තියන තැන පෙන්නන්න උත්සහ කලා විතරයි. එක චන්ද කැඩීමක් නෙවේ. :sorry:

    ඔයා අසාර්ථකයි
    බලන්න එක්කෙනයි ඔයාට වෝට් කරල තියෙන්නෙ :sorry: :baffled:

    කවුද මාව දැම්මේ.මම ගෝඨාගේ චන්ද වැඩි කරන එකනේ කරන්නේ:angry:

    ඒක තමා උඹට votes නැත්තෙ :P

    Ai yako erozan ge nama damme. Pora sahenna unp jvp chanda gotata harawala thiyenawa

    :rofl:
    සිරාවට ? :P

    අනවසරයෙන් මගෙ නම පාවිච්චි කරපු එක රිපෝට් කරන්ඩ කලින්, තෙර්ඩ් එක මකපන්..:oo:

    එලකිරියෙ නිතිවලට අනුව නම් අනවසරෙයෙන් පාවිච්චි කිරීම තහනම් :yes::yes:

    බලපං එලකිරියම කියනව උඹ හින්ද ගෝඨගෙ ඡන්ද කැඩෙනව කියල
    තේරෙනවද දැන් ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනවසරයෙන් මගෙ නම පාවිච්චි කරපු එක රිපෝට් කරන්ඩ කලින්, තෙර්ඩ් එක මකපන්..:oo:

    එලකිරියෙ නිතිවලට අනුව නම් අනවසරෙයෙන් පාවිච්චි කිරීම තහනම් :yes::yes:
    ගෝටගෙ චන්දකඩන එරොසන් පොනිලගෙ ගල් කොල්ලෙක්:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු යකෝ...

    එරෝසන් කොහොමත් හැමදාම ලිඳේ ජිවත් වෙච්චි එකා බව හැබෑව ....

    එත් අද තෝ උව උස්සන් ගිහිල්ල ලෝකේ තියන ගැඹුරුම ලිඳට අතෑරල දැම්ම නේද
    ?:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පවු යකෝ...

    එරෝසන් කොහොමත් හැමදාම ලිඳේ ජිවත් වෙච්චි එකා බව හැබෑව ....

    එත් අද තෝ උව උස්සන් ගිහිල්ල ලෝකේ තියන ගැඹුරුම ලිඳට අතෑරල දැම්ම නේද
    ?:sorry:

    මොනා කරන්නද ඉතිං
    මං කිව්ව ඌ පිළිගත්තෙ නෑනෙ ඌ ගෝඨගෙ ඡන්ද කඩනව කියල :(
    ඉතිං උට පෙන්නල දෙන්න දැම්ම
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා කරන්නද ඉතිං
    මං කිව්ව ඌ පිළිගත්තෙ නෑනෙ ඌ ගෝඨගෙ ඡන්ද කඩනව කියල :(
    ඉතිං උට පෙන්නල දෙන්න දැම්ම
    :sorry:

    ලංකාවේ සිංහල ෆෝරම්/social media වල ඉන්න හැමෝම වගේ දැන් කොහොමත් ගොටට නිසා මුන්ට ගෙවන ගැනත් දැන් අඩු කරලලු ......:dull:

    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් උනේ ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් මනුස්සයෙක් පනං හතරක් හම්බු කරන් කන රස්සාවට බඩේ පාර ගහන එක වරදී වැඩක්.

    දැන් මේක දැක්කම එරෝසන්ට රස්සාව නැතිවෙනවනේ ඇයි කවුරුත් ඒ ගැන හිතන්නේ නැත්තෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ සිංහල ෆෝරම්/social media වල ඉන්න හැමෝම වගේ දැන් කොහොමත් ගොටට නිසා මුන්ට ගෙවන ගැනත් දැන් අඩු කරලලු ......:dull:

    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් උනේ ....

    ඔව් ඒක තමා කටුස්ස දැන් jvp එකට වැඩ
    ඒකෙන් හොඳට ගෙවනවලු :D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    *** Gota ta wetena chanda kadanna Kaatawathma behe
    *** Hethuwa menna mekayi : Rajapaksa lata vote karanne Gobba Motta relak.
    ithin unta kawuru mona widihata eththa kiyala denna heduwath kisima wedak nehe

    Rajapaksa saha Unge gon rela , gedara ewith defecate karala giyath ; oya gon relata ewa watinawa , ROSA mal walata th wediya

    Boruda ?

    lol ekama de eka eka vidiya hadathaladala kiyanna puluwan. mata puduma mehema harak relak ai lankawema ipadune. munta galapenne ne me rata munta galapenne ara african country ekak. eka nam ape karumayak. mun ekka mewa bala bala ekata jiwath wenna una eka :dull::dull::dull::dull: :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan me tread eka penna erozanta gota gen kese wetath unp eken hoda ganak ganna puluwan. meka niyama marketing. ubata labena gana double karaganin :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පවු යකෝ...

    එරෝසන් කොහොමත් හැමදාම ලිඳේ ජිවත් වෙච්චි එකා බව හැබෑව ....

    එත් අද තෝ උව උස්සන් ගිහිල්ල ලෝකේ තියන ගැඹුරුම ලිඳට අතෑරල දැම්ම නේද
    ?:sorry:

    :P:P :lol:..