30k welath kellek naa

SammySan

Active member
  • Feb 20, 2018
    186
    73
    28
    Maharagama
    how is ur sex life in proposal bro

    na ban man balapu palaweni proposal ekatama kamathi una
    adatath kawadawath wachanekinwath randuwela tharaha wela naha
    harima adaren innawa

    mulinma proposal ekakin kellek balapan
    umbata hithata wadina ekak thora ganin
    tika kalayak assare karala balapan
    umbe gathi pawathum walata gedara ayata galapenawanan bandapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    40 වුණාම මාත් මේ වගේ ත්‍රෙඩ් එකක් දානව.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Welcome to the club :cool:

    mawath ganinko club ekata

    mama kamathi kellek hitiya eeki mata kamathak pennuwe naa,fb eketh kello talk kara ekekwath set une naa,dan num ohe innawa

    mama kellek talk karaddi hithenne mekita wada hoda kellek thawath naa set unoth godama thamai kiyala eth ekiwa set une nathi unama thamai penne thawa kochara hoda kello lankawe innawada kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ඕව බොරු මන්ස්ගාත බන්.. :yes: 100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.

    1.පලවෙනි කෙල්ල සාමාන්‍ය ලස්සනයි alto කාර් එකක් ඒකිටම තියෙනව. කොල්ලෙක් අවු 6කින් ඉදල නෑ. ඉස්කෝලෙ කාලෙ එකෙක් ඉදල. ඒක නැතිවෙලා. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. තාම උත්තරයක් නෑ.

    2.කෙල්ල කැත නෑ. ගෙදර උන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් ශේප්. කිසිම අවුලක් නෑ. ඒත් ඒ පෙනුම මට සෙට් නෑ. උන් අපේ ගෙදර එන්න ඇහුව මන් එපා කිව්ව.

    3.කෙල්ලට BMW 520d එකක් තියෙනව. ඒත් මට කෙල්ල කලුයි. ලවක් හිතෙන්නෙ නෑ. අපරාදෙ මගේ කරුමෙ. කෙල්ල කැමතිද දන්නෙ නෑ. උන්ගෙ අම්ම කිව්ව දුව එක්ක කතාකරල බලන්න කියල. ඒත් වැඩක් නැති නිසා කතා කලෙත් නෑ.

    4.පවුලෙ එකම කෙල්ල. ඒකත් කැත නෑ. බටගහ වගේ. කෙට්ටුම කෙට්ටුයි. පවුලෙ එකම කෙල්ල. වාහනයයි අංග සම්පූර්ණ ගෙයයි තදාසන්න නගරෙ මැද. උන්ගෙ පිරිසිදුකම අන්තිමයි. අනික අපිව ගනන් ගත්තෙ නෑ. කිලුටු ඇදුම් ඇදන් හිටියෙ. කෙල්ලත් මනාලියක් කියලවත් හොද ඇදුමක් නෑ. ගෙදර ඉන්න ගමන්. උන්ට වගක් නෑ අපි එනව කියල. ඒ නිසා අම්මට මල.. ඒක ඉවරයි. අප්පිරියම උන එක. බොන්න දීපු කිරි කෝප්පෙ හත් අවුරුද්දකින් මැදල නෑ. පිරිසියට කිරි ටිකක් හැලුන ගද්දි ඒතකොට කුනු පාවෙනව.

    5.කෙල්ල ලස්සනයි. සල්ලි උපරිමයි. හැබැයි ඒකි 15දි පැනල ගිහින් ආපහු ඇවිත්. වටින් ගොඩින් හොයාගත්තෙ. බලන්න එන්න කිව්වට ගියේ නෑ.

    6.ඔක්කොම හොදයි. මට ගෙයක් නෑ. උන් කැමති නෑ.
    7.කෙල්ල හොදයි. කවදාවත් කොල්ලෙක් ඉදල නෑ. මම කෙට්ටු එකානෙ. එකී චබී. ඉතින් තාම ගියේ නෑ බලන්න.

    8.කෙල්ල ලස්සනයි. අහිංසක පෙනුම. හුරුභුටියි. එක කොල්ලෙක්වත් ඉස්කෝලෙ කාලෙ ඉදල නෑ. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. ඒකි මට කැමති නෑ.

    9.මම වැඩියෙන්ම කැමති උන කෙල්ල. මාරම ලුක් එකක් තියෙන්නෙ. උන්ට සල්ලි වැඩී. ඒකිගෙ තාත්ත එකපාරට අකමැති උනා. කෙල්ල කැමතිද දන්නෙ නෑ. බලන්න එනවටත් කැමති උනේ නෑ උන්.

    10.කෙල්ලගෙ පෙනුම සාමාන්‍යයි. හැබැයි නර්ස් කෙනෙක් බලන්න ගියේ නෑ. රෑට ගෑනි වැඩට ගියාම උයන්නෙ මන්ද..

    11.කෙල්ල අහින්සක හොද පෙනුමයි. බලන්න එන්න කියල ඉවරයක් නෑ. ඒකිට Msc. එකක් තියෙනව. ඉගෙන ගන්නම මහන්සි වෙලා නිසා කොල්ලෙක් එක්ක ලව් කරන්නවත් වෙලාවක් තිබිල නෑ. අම්මටයි තාත්තටයි දෙන්නටම Msc. තියෙනව. කෙල්ල සහ පවුලෙ අය ඉගෙනගෙන වැඩී නිසා මන් මග ඇරිය. අද දුක් වෙනව බලන්න නොගිය එක ගැන.

    12.කෙල්ල ටිකක් මහතයි. හැදුවට ගියේ නෑ. අපේ තාත්තට මලපැනල එයා තනියෙන් ගියා බලන්න. එයාට සෙට් වෙලත් නෑ. ඒක හරියන්නෙ නෑ බන් කිව්ව ඇවිත්.

    ගිය පිලිවෙලට නෙමේ දැන්මෙ මතක් උන පිලිවෙලට.

    520d contact details pm me
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,099
    25,202
    113
    30 කියන්නෙත් වයසක් ද බං

    (හැබැයි සල්ලි තියෙන්න ඕන. නැත්තං 30 කියන්නෙ වයසයි තමයි)
    True...30 පැනලා කාර් එකක් එහෙම අරන් තමයි කෙල්ලෝ බලන්න ගියේ...සෙට් වුනා එක එක ඒවා. ගොඩක් එවුන් මගේ ඇම්ඩන් ට්‍රයල් වලින් ෆෙල් වුණා..බැන්දේ හරිම හොඳ එක්කෙනෙක්....මොකද මට තිබ්බේ ඇරියස් කවර් කරන්නවත් ,කාටවත් පෙන්නනවත් මගුල් කරගන්න නෙවේ...ඒකට කියන්නේ "ස්ව- ස්ථායී" බව.
     
    • Like
    Reactions: scorpion MW

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    බැන්දේ හරිම හොඳ එක්කෙනෙක්....මොකද මට තිබ්බේ ඇරියස් කවර් කරන්නවත් ,කාටවත් පෙන්නනවත් මගුල් කරගන්න නෙවේ...ඒකට කියන්නේ "ස්ව- ස්ථායී" බව.
    machan proposal danme kohenda.. patta math inne me mathe.. :yes::cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕව බොරු මන්ස්ගාත බන්.. :yes: 100% අංගසම්පූර්ණ ඒව නෑ. කුමාරිකාවොත් නෑ. මොකද උන් එහෙම 100% අංගසම්පූර්ණයි නම් හරි කුමාරිකාවක් හරි නම් අපිට සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. මොකද අපි කුමාරයො නෙමේනෙ බන්... හිතේ තියෙන ඒවයින් බහුතරයක් සෙට් වෙන එකක් ආවොත් හරි.

    1.පලවෙනි කෙල්ල සාමාන්‍ය ලස්සනයි alto කාර් එකක් ඒකිටම තියෙනව. කොල්ලෙක් අවු 6කින් ඉදල නෑ. ඉස්කෝලෙ කාලෙ එකෙක් ඉදල. ඒක නැතිවෙලා. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. තාම උත්තරයක් නෑ.

    2.කෙල්ල කැත නෑ. ගෙදර උන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් ශේප්. කිසිම අවුලක් නෑ. ඒත් ඒ පෙනුම මට සෙට් නෑ. උන් අපේ ගෙදර එන්න ඇහුව මන් එපා කිව්ව.

    3.කෙල්ලට BMW 520d එකක් තියෙනව. ඒත් මට කෙල්ල කලුයි. ලවක් හිතෙන්නෙ නෑ. අපරාදෙ මගේ කරුමෙ. කෙල්ල කැමතිද දන්නෙ නෑ. උන්ගෙ අම්ම කිව්ව දුව එක්ක කතාකරල බලන්න කියල. ඒත් වැඩක් නැති නිසා කතා කලෙත් නෑ.

    4.පවුලෙ එකම කෙල්ල. ඒකත් කැත නෑ. බටගහ වගේ. කෙට්ටුම කෙට්ටුයි. පවුලෙ එකම කෙල්ල. වාහනයයි අංග සම්පූර්ණ ගෙයයි තදාසන්න නගරෙ මැද. උන්ගෙ පිරිසිදුකම අන්තිමයි. අනික අපිව ගනන් ගත්තෙ නෑ. කිලුටු ඇදුම් ඇදන් හිටියෙ. කෙල්ලත් මනාලියක් කියලවත් හොද ඇදුමක් නෑ. ගෙදර ඉන්න ගමන්. උන්ට වගක් නෑ අපි එනව කියල. ඒ නිසා අම්මට මල.. ඒක ඉවරයි. අප්පිරියම උන එක. බොන්න දීපු කිරි කෝප්පෙ හත් අවුරුද්දකින් මැදල නෑ. පිරිසියට කිරි ටිකක් හැලුන ගද්දි ඒතකොට කුනු පාවෙනව.

    5.කෙල්ල ලස්සනයි. සල්ලි උපරිමයි. හැබැයි ඒකි 15දි පැනල ගිහින් ආපහු ඇවිත්. වටින් ගොඩින් හොයාගත්තෙ. බලන්න එන්න කිව්වට ගියේ නෑ.

    6.ඔක්කොම හොදයි. මට ගෙයක් නෑ. උන් කැමති නෑ.
    7.කෙල්ල හොදයි. කවදාවත් කොල්ලෙක් ඉදල නෑ. මම කෙට්ටු එකානෙ. එකී චබී. ඉතින් තාම ගියේ නෑ බලන්න.

    8.කෙල්ල ලස්සනයි. අහිංසක පෙනුම. හුරුභුටියි. එක කොල්ලෙක්වත් ඉස්කෝලෙ කාලෙ ඉදල නෑ. මේක මට කන්ෆර්ම් කලා හයිලි ට්‍රස්ටඩ් යාලුවෙක්. ඒකි මට කැමති නෑ.

    9.මම වැඩියෙන්ම කැමති උන කෙල්ල. මාරම ලුක් එකක් තියෙන්නෙ. උන්ට සල්ලි වැඩී. ඒකිගෙ තාත්ත එකපාරට අකමැති උනා. කෙල්ල කැමතිද දන්නෙ නෑ. බලන්න එනවටත් කැමති උනේ නෑ උන්.

    10.කෙල්ලගෙ පෙනුම සාමාන්‍යයි. හැබැයි නර්ස් කෙනෙක් බලන්න ගියේ නෑ. රෑට ගෑනි වැඩට ගියාම උයන්නෙ මන්ද..

    11.කෙල්ල අහින්සක හොද පෙනුමයි. බලන්න එන්න කියල ඉවරයක් නෑ. ඒකිට Msc. එකක් තියෙනව. ඉගෙන ගන්නම මහන්සි වෙලා නිසා කොල්ලෙක් එක්ක ලව් කරන්නවත් වෙලාවක් තිබිල නෑ. අම්මටයි තාත්තටයි දෙන්නටම Msc. තියෙනව. කෙල්ල සහ පවුලෙ අය ඉගෙනගෙන වැඩී නිසා මන් මග ඇරිය. අද දුක් වෙනව බලන්න නොගිය එක ගැන.

    12.කෙල්ල ටිකක් මහතයි. හැදුවට ගියේ නෑ. අපේ තාත්තට මලපැනල එයා තනියෙන් ගියා බලන්න. එයාට සෙට් වෙලත් නෑ. ඒක හරියන්නෙ නෑ බන් කිව්ව ඇවිත්.

    ගිය පිලිවෙලට නෙමේ දැන්මෙ මතක් උන පිලිවෙලට.

    :oo: අම්මටහුඩු මූ.. :baffled:
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Sajith mahattaya janadipathi unata passe "sada thanikada lollange gama " kiyala apita gamaka hadala dei neda yahaluwane?
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    campus යන එකෙක් නම් මීටරේ වෙලා highlight වෙයන් office යන එකෙක් නම් අමතර exams එහෙම කරපන්
    ඔය කොහොම එකෙක් උනත් deacent විදියට ඇදපන් බොඩි postures එහෙම deacent විදියට හදා ගනින්.පැනි ඇබල ගති අඩු කර ගනින්.ලැජ්ජ බය එහෙම ගානකට maintain කරගනින්. කතා කරන්න වැඩක් කරන්න ලැජ්ජා වෙන්න එපා.හැබැයි එහෙමයි කියල social media වල කුණුහර්ප කියන්න කැරිය පකය වගෙ වචන use කරන්න එපා.කුනු කමට ලෝබකමට ඉන්න එපා. deacent විදියට ඉදපන්. බොරූ show එපා.කෙල්ලන්ට ඒව පට ගාලා මීටර් වෙනවා. ඇදුම් මැදල ඇදපන් ඇදුම් පාටවල් එහෙම මැච් කරල decent විදියට ඇදපන්.අදිද්දි tips හරියට use කරපන්.