චෙක් එක හම්බුණා

AnuradhaRa

Well-known member
  • චෙක් එක හම්බුණා

    13000/=

    කෑෂ් චෙක් එකක්

    මීගමුවෙ කොමර්ෂල් 2nd Branch එකට තියෙන්නෙ

    වෙන බ්‍රාන්ච් එකකින් මාරු කරගත්තට අවුලක් නැද්ද?

    මීගමුවෙ බ්‍රාන්ච් තුනක් තියෙනව

    ආපිකෝ එක ඇතුලෙත් එකක් තියෙනව

    පොටෝ එකක් තව ටිකකින් දාන්නං

    මම උඹලට පස්සෙ කියන්නං 13000/= වියදං කරපු හැටි ;)

    ණය කාරයො ටික ලබන මාසෙ වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්ඩ :lol: නය කාරයො දැං මට මතකත් නෑ :D


    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ගෙදරට මොනාහරි අරන් ගිහින් අම්මගේ අතට දෙන්න :yes:

    මට ගන්ඩ තේරෙන්නෙ නෑ බං..

    නංගිත් මට ඔය කතාව කිව්ව.. එයා හෙට ආවම එයත් එක්ක ගිහින් ගන්නව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මට ගන්ඩ තේරෙන්නෙ නෑ බං..

    නංගිත් මට ඔය කතාව කිව්ව.. එයා හෙට ආවම එයත් එක්ක ගිහින් ගන්නව
    බලන් ගියාම බොරුවට නෙ කෑගහල තියෙන්නේ අරක බෑ මේක බෑ කියල ෂෝක් එකට රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් කොලුපැටියෙක් නෙ :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    13000/=

    කෑෂ් චෙක් එකක්

    මීගමුවෙ කොමර්ෂල් 2nd Branch එකට තියෙන්නෙ

    වෙන බ්‍රාන්ච් එකකින් මාරු කරගත්තට අවුලක් නැද්ද?

    මීගමුවෙ බ්‍රාන්ච් තුනක් තියෙනව

    ආපිකෝ එක ඇතුලෙත් එකක් තියෙනව

    පොටෝ එකක් තව ටිකකින් දාන්නං

    මම උඹලට පස්සෙ කියන්නං 13000/= වියදං කරපු හැටි ;)

    ණය කාරයො ටික ලබන මාසෙ වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්ඩ :lol: නය කාරයො දැං මට මතකත් නෑ :D

    13 කට ගහපං බඩුවක් :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • බලන් ගියාම බොරුවට නෙ කෑගහල තියෙන්නේ අරක බෑ මේක බෑ කියල ෂෝක් එකට රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් කොලුපැටියෙක් නෙ :P

    වෙන තැනකනං සිකුරිටි වැඩක් වුණත් අමාරුයි බං මට

    මෙතන නිකම්ම වගේ ඇලට් එකේ ඉන්ඩ තියෙන්නෙ එච්චරයි.. නිදි මැරිල්ලක් තියෙන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    බඩුවක් ගැහුව වගේ සන්තෝසයක් හිතට දැනෙනව.. :P

    ඊළඟට දාපං සල්ලි ඉවරයි දුකින් ඉන්නෙ කියල.:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    බඩුවක් ගැහුව වගේ සන්තෝසයක් හිතට දැනෙනව.. :P

    156706909265594450-12.png


    එහෙම දැනෙන්න චෙක් එක ගත්ත ගමන් උඹට මෝචනය වුනාද ආයිබෝං....
    ​
     

    AnuradhaRa

    Well-known member
  • සල්ලි මාරු කරන් ආව

    පිටසං කරල
    නම ලිව්ව ඇඩ්‍රස් එක ලිව්ව අයිඩෙන්ටි නොම්බරේ ලිව්ව අත්සනක් දැම්ම
    එතනට ගියාමත් අත්සනක් දාන්ඩ කිව්ව

    අඩුම ගානෙ මගෙ අයිඩෙන්ටියවත් බැලුවෙ නෑ

    වෙන කෙනෙකුට වුණත් සල්ලි ගන්ඩ පුලුවන් එතකොට ලේසියෙන්ම
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    සල්ලි මාරු කරන් ආව

    පිටසං කරල
    නම ලිව්ව ඇඩ්‍රස් එක ලිව්ව අයිඩෙන්ටි නොම්බරේ ලිව්ව අත්සනක් දැම්ම
    එතනට ගියාමත් අත්සනක් දාන්ඩ කිව්ව

    අඩුම ගානෙ මගෙ අයිඩෙන්ටියවත් බැලුවෙ නෑ

    වෙන කෙනෙකුට වුණත් සල්ලි ගන්ඩ පුලුවන් එතකොට ලේසියෙන්ම


    Cash Cheque ekakne. Ithin Oken ona ekekta salli ganna puluwan. Cross karala thibbanam ithin Account ekakata danna wenawa. Habai ID eka nam samanyen balanawa ID numbers harida kiyala.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)​