චෙක් එක හම්බුණා
13000/=
කෑෂ් චෙක් එකක්
මීගමුවෙ කොමර්ෂල් 2nd Branch එකට තියෙන්නෙ
වෙන බ්‍රාන්ච් එකකින් මාරු කරගත්තට අවුලක් නැද්ද?
මීගමුවෙ බ්‍රාන්ච් තුනක් තියෙනව
ආපිකෝ එක ඇතුලෙත් එකක් තියෙනව
පොටෝ එකක් තව ටිකකින් දාන්නං
මම උඹලට පස්සෙ කියන්නං 13000/= වියදං කරපු හැටි
ණය කාරයො ටික ලබන මාසෙ වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්ඩ
නය කාරයො දැං මට මතකත් නෑ 

Last edited:

තෝ පල ඔහොමම මෝචරියට 