Kevilton Orange Switches Gedara wiring walata bulk supply karanna puluwan kawda inne?

Kevilton Orange Switches Gedara wiring walata bulk supply karanna puluwan kawda inne?
BUMP
machan... Orange eke store ekak tiyenawa Gangaramaya gaawa... aeka nikan super market ekaa wage ona badu tika basket ekata dagena pay karanna tiyenne... .ethanata yanna... ethana total bill ekata 10% wage (hariyata mathaka nee gana) discount ekakuth denawa.... samahara welaawata card offers ehemath tiyenawa....
No. 49, Sri Jinarathana Road, Colombo 02
Online purchase karannath puluwan...
https://www.orelstore.lk/

මචං ඔරේන්ජ් එකේ එක්සෙකටිවූ ලෙවල් එකේ කවුරුහරි ඉන්නවනම් එයාගේ මාර්ගෙන් ගන්න. 33% විතර ඩිස්කව්න්ට් එකක් ගන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ මැද වගේ වගේ ප්‍රයිස් වැඩි වෙනව කියල ආරංචියක් තියෙනවා. ඊට කලින් බලන්න.
නැත්නම් කෙවිල්ටන් වලට නම් හොරණ ඉලෙක්ට්‍රිකල්ස් කියල කඩයක් තියෙනවා හොරණ. ඒකෙන් ගන්න 20% ක් විතර ඩිස්කවුන්ට් දෙයි. ඔයාගේ අයිටම් ලිස්ට් එකත් අරන් ගිහින් කතා කරලා බලන්න.
Orange kadawal walata dana agent kenek balala talk karala uge warehouse ekatama gihin kade ganatama ganna puluwan
Eka gedarakata nam loku discount ekak ganna ba
Gewal dekak machan
Balana switches catogery eaka mokak da?
inne koheda