උඹ කැමතිද දවල් ඉන්න තියෙන ජොබකට
මන් හිතන්නේ දවල් විතරමයි. කෑම දෙනවා. කිට් එකකුත් දෙනවා.
වයිෆයි සොන් එකක් තමයි. උඹට ඒකත් ගන්න පුළුවන්.
ටිකක් හිටන් ඉන්න සෙට් වෙයි. හැම වෙලේම එහෙම ඉන්න ඔනේ නෑ. OIC හෙන කරුණාවන්තයි.
සති අන්තේ වැඩ සමහරවිට සෙට් වෙයි. මොක කියන්නේ
හා


