මැරිල ගියානං ඉවරයි

AnuradhaRa

Well-known member
  • උඹ කැමතිද දවල් ඉන්න තියෙන ජොබකට
    මන් හිතන්නේ දවල් විතරමයි. කෑම දෙනවා. කිට් එකකුත් දෙනවා.
    වයිෆයි සොන් එකක් තමයි. උඹට ඒකත් ගන්න පුළුවන්.
    ටිකක් හිටන් ඉන්න සෙට් වෙයි. හැම වෙලේම එහෙම ඉන්න ඔනේ නෑ. OIC හෙන කරුණාවන්තයි.

    සති අන්තේ වැඩ සමහරවිට සෙට් වෙයි. මොක කියන්නේ

    හා :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කැමතිද දවල් ඉන්න තියෙන ජොබකට
    මන් හිතන්නේ දවල් විතරමයි. කෑම දෙනවා. කිට් එකකුත් දෙනවා.
    වයිෆයි සොන් එකක් තමයි. උඹට ඒකත් ගන්න පුළුවන්.
    ටිකක් හිටන් ඉන්න සෙට් වෙයි. හැම වෙලේම එහෙම ඉන්න ඔනේ නෑ. OIC හෙන කරුණාවන්තයි.

    සති අන්තේ වැඩ සමහරවිට සෙට් වෙයි. මොක කියන්නේ

    Muta senaga Inna thanwals weda Krnna bane
    Raata kawruth nathi hnda Krnna lesi
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    නැවතිලා කරගෙන යන්න පුළුවන්
    උඹ සතියකට සැරයක් ගෙදර පලයන්
    මොකද කියන්නේ

    උබ රත්තරං කොල්ලෙක් බන්. උබල වගේ උන් අද පට්ට අඩුයි. :)