java institute එකේ කරන්නද

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මම al වලට මැත්ස් කලේ. මට පොඩි ආසාවක් තියනවා software engineer කෙනෙක් වෙන්න. මම දැනට java institute එකේ 100 hours free කරන එකට යනවා. මොකද කියන්නේ මම මේකෙම කරන්නද නැත්තන් අයියලා දන්න වෙන හොද තැනක් තියනවද.:)
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    oke karana eka therumak na..basic tika da ganna free eka karata kamak na. honda degree ekak balala patan ganin.
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    oke karana eka therumak na..basic tika da ganna free eka karata kamak na. honda degree ekak balala patan ganin.

    :)අම්මෝ ඔව් මෙකේ ත්‍රෙඩ් ටික කියෙව්වමයි තෙරුනේ. තැන්ක්ස් අයියෙ.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Never

    හතුරෙකුටවත් යන්න දෙන්න එපා Java Institute එක පැත්ත පළාතේ..
    අගිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි කඩාගන්න හොර ගුහාවක්...
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    හතුරෙකුටවත් යන්න දෙන්න එපා Java Institute එක පැත්ත පළාතේ..
    අගිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි කඩාගන්න හොර ගුහාවක්...

    Eka wedak na kiyala post tibuna. Nikan nm ugannanne yaman. Degree karanawa nm hoda ekak balanna


    apo ekata yanna epa ! 100 days free ekata gihilla navathinna ! mata thama msgs enva enna kiyala ! melo rahak na !

    :yes::yes: තැන්ක්ස් අයියලා සෙට් එකට.