මම al වලට මැත්ස් කලේ. මට පොඩි ආසාවක් තියනවා software engineer කෙනෙක් වෙන්න. මම දැනට java institute එකේ 100 hours free කරන එකට යනවා. මොකද කියන්නේ මම මේකෙම කරන්නද නැත්තන් අයියලා දන්න වෙන හොද තැනක් තියනවද.


Meke parana thread dala thibba oya institute eka gena poddak search karala balanna

oke karana eka therumak na..basic tika da ganna free eka karata kamak na. honda degree ekak balala patan ganin.
අම්මෝ ඔව් මෙකේ ත්රෙඩ් ටික කියෙව්වමයි තෙරුනේ. තැන්ක්ස් අයියෙ.හතුරෙකුටවත් යන්න දෙන්න එපා Java Institute එක පැත්ත පළාතේ..
අගිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි කඩාගන්න හොර ගුහාවක්...
Eka wedak na kiyala post tibuna. Nikan nm ugannanne yaman. Degree karanawa nm hoda ekak balanna
bump
apo ekata yanna epa ! 100 days free ekata gihilla navathinna ! mata thama msgs enva enna kiyala ! melo rahak na !

තැන්ක්ස් අයියලා සෙට් එකට.