traveling somewhere outside of your country

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
:D :D :D :D

;) ;) ;) ;)

:) :) :) :)

:shocked: :shocked: :shocked: :shocked:

මේකයි සීන් එක වීසා ගන්න හැටි අහන ත්‍රෙඩ් ගොඩක් දැක්කා මේ දවස් ටිකේ.
ඉතිං උන්ට තියන ප්‍රශ්ණ දැක්කම කලින්ම සුදුසු කම් ටික සපුරලා තියා ගන්න හිතුනා.

මට දැන ගන්න ඕනෙ. Eu Us Uk AUs Nz Cn Ru වීසා සක්සීඩ් වෙන්න නම් ,
1. බැංකු ගිණුමේ කොපමණ මුදල් අවශ්‍යද?
2. ෆ්‍රික්ස්ඩ් ඩිපොසිට් එකක් පෙන්නලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?
2.(a) එහෙම පුලුවං නම්, ෆික්ස්ඩ් එක කොච්චර මුදලක් කොපමණ කාලයක් පරණ වෙන්න ඕනෙද?

ඔය වගේ සාමාන්‍ය කෙනෙක්ට රට යන්න සපුරන්න ඕනෙ කොලිෆි කේෂන් මොනවද කියලා කියන්න.
 
maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    එකවුන්ට් එකේ සල්ලි තිබ්බ පලියට විසා ලැබෙන්නේ නැත :)

    අපේ පාස්පෝර්ට් එකේ හොදකම නිසාම සල්ලි වලට වැඩ උන් බලන්නේ රටට අපේ තියෙන ඇටච්මන්ට් එක ( ලංකාවේ ජොබ් එකක් කරනවද කරනවා නම් එතනින් දෙන ලියුම , තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒවායේ රෙජිස්ට්‍රේෂන් වගේ ඒවා )

    මොකද එහෙම ඇටච්මන්ට් එකක් පෙන්නන්න බැරි නම් කොච්චර සල්ලි තිබ්බත් විසා ලැබෙන්නේ නෑ ( 2009 ඉදන් 2016 වෙනකන් අවුරුද්දකට සැරයක් uk & eu ගිහින් [business purposes] අත්දැකීම් එක්ක කියන්නේ )
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184

    oya ratawalwala inna hingannekuta puluwan kisi prashnayak nathuwa sri lankawe visit eka daala yanna. sponsor letter bank balance monawath one naha. mekath hariyata ape ratey thiyena kula kramaya wage thamai. kochchara salli thibbath wadak naha adu kuley ekek nam. ada lokey thiyena system ekata anuwa unge ratey hingannekuta thiyena travel freedom ekawath ape ratey minissunta hambawenne naha. puduma karumayak meka.
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එකවුන්ට් එකේ සල්ලි තිබ්බ පලියට විසා ලැබෙන්නේ නැත :)

    අපේ පාස්පෝර්ට් එකේ හොදකම නිසාම සල්ලි වලට වැඩ උන් බලන්නේ රටට අපේ තියෙන ඇටච්මන්ට් එක ( ලංකාවේ ජොබ් එකක් කරනවද කරනවා නම් එතනින් දෙන ලියුම , තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒවායේ රෙජිස්ට්‍රේෂන් වගේ ඒවා )

    මොකද එහෙම ඇටච්මන්ට් එකක් පෙන්නන්න බැරි නම් කොච්චර සල්ලි තිබ්බත් විසා ලැබෙන්නේ නෑ ( 2009 ඉදන් 2016 වෙනකන් අවුරුද්දකට සැරයක් uk & eu ගිහින් [business purposes] අත්දැකීම් එක්ක කියන්නේ )

    යන කෙනෙක් ස්පොන්සර් කලොත් .
    ඒත් බෑද?
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    oya ratawalwala inna hingannekuta puluwan kisi prashnayak nathuwa sri lankawe visit eka daala yanna. sponsor letter bank balance monawath one naha. mekath hariyata ape ratey thiyena kula kramaya wage thamai. kochchara salli thibbath wadak naha adu kuley ekek nam. ada lokey thiyena system ekata anuwa unge ratey hingannekuta thiyena travel freedom ekawath ape ratey minissunta hambawenne naha. puduma karumayak meka.

    mata nam hithenne eeka adu kula cn ekak nemei apema unge waradi nisa api wisinma adu kuleta watichcha wage cn1k. Mokada developing countries hama ekema passport ape tharan chater na
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    mata nam hithenne eeka adu kula cn ekak nemei apema unge waradi nisa api wisinma adu kuleta watichcha wage cn1k. Mokada developing countries hama ekema passport ape tharan chater na
    අපේ මිනිස්සු ගැන වෙන රටවලට විශවාසයක් නැ බන් එකයි සීන් එක
    අපේ උන් රටකට ගියොත් පනින්ඩ බලන්නේ ගිය තැනක චාරයක් නැ සත්තු වගේ
    ඕව හින්දා අපේ රට(ගොඩක් ආසියාතික රටවල්) දැන් රිජෙක්ට් වෙලා තියෙන්නේ

    හරියට යන එකෙක්ටවත් ඉතින් පට්ට කට්ටක් කන්ඩ ඕන අපේ උන්ගේම වැඩ හින්දා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    mata nam hithenne eeka adu kula cn ekak nemei apema unge waradi nisa api wisinma adu kuleta watichcha wage cn1k. Mokada developing countries hama ekema passport ape tharan chater na

    Aththa...lankawata wada godak pahalin inne ratewal tiyenewa..eunata passport eke echchara charter na...
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    අපේ මිනිස්සු ගැන වෙන රටවලට විශවාසයක් නැ බන් එකයි සීන් එක
    අපේ උන් රටකට ගියොත් පනින්ඩ බලන්නේ ගිය තැනක චාරයක් නැ සත්තු වගේ
    ඕව හින්දා අපේ රට(ගොඩක් ආසියාතික රටවල්) දැන් රිජෙක්ට් වෙලා තියෙන්නේ

    හරියට යන එකෙක්ටවත් ඉතින් පට්ට කට්ටක් කන්ඩ ඕන අපේ උන්ගේම වැඩ හින්දා

    Aththa...lankawata wada godak pahalin inne ratewal tiyenewa..eunata passport eke echchara charter na...

    Sirawata bn. Apema unge waradi nisa thamai Sri Lankawe passport eka mechchara charter wela tyenne.😒
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    යන කෙනෙක් ස්පොන්සර් කලොත් .
    ඒත් බෑද?

    බිස්නස් ටුවර් එකක් නම් තමන්ගේ ටීම් එකේ කෙනෙක් කියල පෙන්නන් යන්න පුළුවන්. එත් යන රටේදී ඩයල් එක ගල් උනොත් හරි මොකක් හරි වැරැද්දකට අහු උනොත් හරි ස්පොන්සර් කරන යන මුළු ටීම් එකටම විසා නෑ ඒ රටට ( දන්නා කියන දෙන්නෙක්ට ඔය දේ උනා 2011 දී ෆ්රාන්ස් එක්ක ගිය බුවෙක් එන්න දවස් 3කට කලින් මිසින් උනා අන්තිමට උ වෙනුවෙන් ස්පොන්සර් කරපු කෙනා බ්ලැක්ලිස්ට් උනා. )

    ඒ නිසා බිස්නස් ටුවර් යන කව්රුත් දැන් ඔය වගේ ස්පොන්සර් කරලා කට්ටිය එක්ක යන්න අකමැතියි. අනික නැති ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා

    ස්පොන්සර් කරත් ඒ ස්පොන්සර් කරන කෙනාට තියෙන කනෙක්ෂන් එක පැහැදිලිවම පෙන්නන්න ඕනේ ( වැඩ කරන තැන බොස් නම් අදාල කෙනා තමා යටතේ වැඩ කරන කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනේ. නෑ කෙනෙක් නම් එකත් එහෙමයි.)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,898
    35,824
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එකවුන්ට් එකේ සල්ලි තිබ්බ පලියට විසා ලැබෙන්නේ නැත :)

    අපේ පාස්පෝර්ට් එකේ හොදකම නිසාම සල්ලි වලට වැඩ උන් බලන්නේ රටට අපේ තියෙන ඇටච්මන්ට් එක ( ලංකාවේ ජොබ් එකක් කරනවද කරනවා නම් එතනින් දෙන ලියුම , තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒවායේ රෙජිස්ට්‍රේෂන් වගේ ඒවා )

    මොකද එහෙම ඇටච්මන්ට් එකක් පෙන්නන්න බැරි නම් කොච්චර සල්ලි තිබ්බත් විසා ලැබෙන්නේ නෑ ( 2009 ඉදන් 2016 වෙනකන් අවුරුද්දකට සැරයක් uk & eu ගිහින් [business purposes] අත්දැකීම් එක්ක කියන්නේ )

    math ekkan yanna saho :love:
    us wala danna kaurut innawada permanent residents, ehe yanna newey masa deka thunakata nawatinna ona / free stay newey...