



මේකයි සීන් එක වීසා ගන්න හැටි අහන ත්‍රෙඩ් ගොඩක් දැක්කා මේ දවස් ටිකේ.
ඉතිං උන්ට තියන ප්‍රශ්ණ දැක්කම කලින්ම සුදුසු කම් ටික සපුරලා තියා ගන්න හිතුනා.
මට දැන ගන්න ඕනෙ. Eu Us Uk AUs Nz Cn Ru වීසා සක්සීඩ් වෙන්න නම් ,
1. බැංකු ගිණුමේ කොපමණ මුදල් අවශ්‍යද?
2. ෆ්රික්ස්ඩ් ඩිපොසිට් එකක් පෙන්නලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?
2.(a) එහෙම පුලුවං නම්, ෆික්ස්ඩ් එක කොච්චර මුදලක් කොපමණ කාලයක් පරණ වෙන්න ඕනෙද?
ඔය වගේ සාමාන්‍ය කෙනෙක්ට රට යන්න සපුරන්න ඕනෙ කොලිෆි කේෂන් මොනවද කියලා කියන්න.



