සල්ලි - Solar Panel

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    මචන්ලා ... solar power plant එකක් හදල profit කරන අය ඉන්නවද?
    මන් බලපු විදියට,

    3KW ගන්න 100w panel 30ක් ඕන....මේවා 100% ම 100w ද දන් නෑ...:eek:
    panel එකක් 10,000 ක් වහේ වෙනව total 300,000/= යනවා
    30ට වැඩිද දැන් නෑ panel ගාන 100 w ඒවා...
    3KW ඉන්වෙර්ටෙර් එකක් 70ක් වගේ වෙන්ව

    370,000...තව මගුල් ඕන ඇති ...ඉතින් 400,000 කියමුකෝ...

    3KW සෙටප් එකකින් units 300ක් වගේ වෙයි මාසෙට (google කලේ)

    ඉතින් මාසෙට ආදායම = 300 x 22 = 6600/=

    වියදන් කරපු ගැන එන්නත් මාස 60 (400,000/6600) ක් වහේ යනවා...
    කෝමද මචන්ලා මේකේ ප්රෝෆිට් කරන්නෙ.....ලොකු scale එකකින් කරන්න ඕනද ????
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    bump.

    unit 300 k use wenawa bn dan mageth (room ekata witharak). daily usage ekata set wena solar ekak gahanna kohoma weida danne ne :confused:

    kohoma unath smart meter seen eka illanna inne,
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    bump.

    unit 300 k use wenawa bn dan mageth (room ekata witharak). daily usage ekata set wena solar ekak gahanna kohoma weida danne ne :confused:

    kohoma unath smart meter seen eka illanna inne,

    AC එකක් සැට් කලාද?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    මචන්ලා ... solar power plant එකක් හදල profit කරන අය ඉන්නවද?
    මන් බලපු විදියට,

    3KW ගන්න 100w panel 30ක් ඕන....මේවා 100% ම 100w ද දන් නෑ...:eek:
    panel එකක් 10,000 ක් වහේ වෙනව total 300,000/= යනවා
    30ට වැඩිද දැන් නෑ panel ගාන 100 w ඒවා...
    3KW ඉන්වෙර්ටෙර් එකක් 70ක් වගේ වෙන්ව

    370,000...තව මගුල් ඕන ඇති ...ඉතින් 400,000 කියමුකෝ...

    3KW සෙටප් එකකින් units 300ක් වගේ වෙයි මාසෙට (google කලේ)

    ඉතින් මාසෙට ආදායම = 300 x 22 = 6600/=

    වියදන් කරපු ගැන එන්නත් මාස 60 (400,000/6600) ක් වහේ යනවා...
    කෝමද මචන්ලා මේකේ ප්රෝෆිට් කරන්නෙ.....ලොකු scale එකකින් කරන්න ඕනද ????

    100W x 30 danna epa ban cost eka wadi and lost eka wadi, 330W + use karannda

    anika hariyata unit 300 kiyanna baa, inna palatha anuwa and weather eka anuwa oka wens wenawa

    business eka vidiyata oka hari yane naa ban podiyata kalara

    umba enam gahannda onee adu gane 25KW+ :yes:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth

    කෝමද මචන්ලා මේකේ ප්රෝෆිට් කරන්නෙ.....ලොකු scale එකකින් කරන්න ඕනද ????

    profit ? ඒක මචං උබට නෙවෙයි. උබ බඩු ටික ගන්න එකාට තමයි profit එක. උබට ලැබෙන්නෙ එක්තරා ආකාරයක ආතල් එකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක අවුරුදු කීයක් වැඩ කරයි කියල ෂුවර්ද :oo:

    වියදම කවර් වෙද්දී කැඩිලා ගියොත් තමා වැඩේ අවුරුදු පහකින් :baffled:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    ඕක අවුරුදු කීයක් වැඩ කරයි කියල ෂුවර්ද :oo:

    වියදම කවර් වෙද්දී කැඩිලා ගියොත් තමා වැඩේ අවුරුදු පහකින් :baffled:

    එක තම වැඩේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    Ape Office eke gahuwa 40KW ekak. Eken ena unit ganen gaththa loan eke installment eka cover. Awurudu 5 kata wage passe loan eka iwara unama nam labai. 10 year warranty ekak denawane Inverter ekata. Panel walata 25 years.