කුඩු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
70153575_124589408909814_4509643436629950464_n.jpg





ගෝටා එදා ඉදන් කළේ පාතාලය සමග එකතුවී රට කුඩුකාරයින්ගේ පාරාදීසයක් කර රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට යොමුකොට බිලියන ගණනින් මුදල් ඉපයීමයි!!...

 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයිට වඩා ක්‍රියේටිව් වෙයන් යකෝ!
    තොට දවසට 1500ක් ගෙවනවටත් පාඩුයි ... :dull:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,762
    5,727
    113
    නිව්ස් එකක් දානවනම් reasonable sourse එකක් දපාන්. අඩුම තරමේ ලංකාදීප වත්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    70153575_124589408909814_4509643436629950464_n.jpg





    ගෝටා එදා ඉදන් කළේ පාතාලය සමග එකතුවී රට කුඩුකාරයින්ගේ පාරාදීසයක් කර රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට යොමුකොට බිලියන ගණනින් මුදල් ඉපයීමයි!!...





    හරි බං ඵළ.ලංකා පත්තරේ JVP පත්තරයක්නේ..අනිවා අැත්‍ත තමා..අනුර කිව්ව වගේ ලංකාවෙම කළු ගලුත්‍ දැන්‍ ඉවරයිනේ පෝර්ට් සිටිය හදලා..:yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ ඕවා දැනගෙනත් පහුගිය අවුරුදු හතරේ උක දුන්නද කියන එක. මේ පාර චන්දෙ ඉල්ලන්න ෆොන්ස්ලා බලාපොරොත්තුවෙන්නේ මේපාරත් අපිට චන්දෙ දෙන්න කුඩු මුදලාලි හිරේ දාන්න කියලද?:rofl::rofl:
    උඹලා ඔය කියන කුඩ්ඩා හොඳයි දැන් ඉන්න පොමන්රිස්ලා සෙට් එකට වඩා:rofl::rofl: