කෙල්ලෙක් නෑ කියලා ඔප්ෂන් එකක් නෑනේ?

තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා.
මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ. 
මම ඉස්සර පොඩි කාලෙ පත්තර කොළ රෝල් කරල ඒක ඇතුලට පොල්කෙඳි, ගස්ලබු කොළ වේලලා හීනියට දුම් කොළ වගේ කපල දාල බොනවා. අම්මට හුඩු එක පාරක් ඇද්දම කැස්සක් එනවා නවත්ත ගන්න බැරි.තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා.
මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ.
![]()
සිගරට් ගහන එක නවත්තාපන්. එතකොට ඒ ඔප්ෂන් එක ඕනා නැහැ.කෙල්ලෙක් නෑ කියලා ඔප්ෂන් එකක් නෑනේ?
මම ඉස්සර පොඩි කාලෙ පත්තර කොළ රෝල් කරල ඒක ඇතුලට පොල්කෙඳි, ගස්ලබු කොළ වේලලා හීනියට දුම් කොළ වගේ කපල දාල බොනවා. අම්මට හුඩු එක පාරක් ඇද්දම කැස්සක් එනවා නවත්ත ගන්න බැරි.තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා.
මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ.
![]()

Oitath wadiya lesiy waththak sudda karala kola puchchana thanaka hitiyanan.

Ap8thissara kotu kaali walata thulsi kola welala tyalal othala gahanawa. Kessak enawa tikak wadinawa hebei
සිගරැට් ගහන්නෙ නෑ. කෙල්ලෙකුත් නෑ![]()

ගැනිගේ කැමැත්තෙන් මට වැඩක් තියෙයි යැ.. මම ගහනවා.
බොද්දි නැතුවම බෑ..
කොල්ලො එක්ක ඉද්දි ගහනව..
තනියම ඉදල හිටල
කෙල්ලගෙන් බර බරේ
කැමතිම නෑ
![]()
Dawasata 5 wage pewenawa