සිගරට් ගහනවට කෙල්ල/ගෑණි කැමතිද?

ඔබ සිගරට් ගහනවට &#3482

  • ඔව්, ගානක් නෑ

    Votes: 19 9.0%
  • කෙල්ලත් ගහනවා

    Votes: 28 13.2%
  • කැමති නැහැ. බර බරේ දානවා.

    Votes: 33 15.6%
  • මම සිගරට් ගහනව කියල කෙල්ල දන්නේ නෑ

    Votes: 27 12.7%
  • මම සිගරට් බොන්නේ නෑ

    Votes: 105 49.5%

  • Total voters
    212
  • Poll closed .

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිගරට් ගහනවට කෙල්ල/ගෑණි කැමතිද?

    ඔබ සිගරට් ගහනවට කෙල්ල/ගෑණි කැමතිද? :confused:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    මම ඉස්සර පොඩි කාලෙ පත්තර කොළ රෝල් කරල ඒක ඇතුලට පොල්කෙඳි, ගස්ලබු කොළ වේලලා හීනියට දුම් කොළ වගේ කපල දාල බොනවා. අම්මට හුඩු එක පාරක් ඇද්දම කැස්සක් එනවා නවත්ත ගන්න බැරි. :lol: තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා. :lol: මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ. :P
     
    • Like
    Reactions: nitrox

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    මම ඉස්සර පොඩි කාලෙ පත්තර කොළ රෝල් කරල ඒක ඇතුලට පොල්කෙඳි, ගස්ලබු කොළ වේලලා හීනියට දුම් කොළ වගේ කපල දාල බොනවා. අම්මට හුඩු එක පාරක් ඇද්දම කැස්සක් එනවා නවත්ත ගන්න බැරි. :lol: තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා. :lol: මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ. :P

    Ap8thissara kotu kaali walata thulsi kola welala tyalal othala gahanawa. Kessak enawa tikak wadinawa hebei
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගැනිගේ කැමැත්තෙන් මට වැඩක් තියෙයි යැ.. මම ගහනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම ඉස්සර පොඩි කාලෙ පත්තර කොළ රෝල් කරල ඒක ඇතුලට පොල්කෙඳි, ගස්ලබු කොළ වේලලා හීනියට දුම් කොළ වගේ කපල දාල බොනවා. අම්මට හුඩු එක පාරක් ඇද්දම කැස්සක් එනවා නවත්ත ගන්න බැරි. :lol: තව වේලිච්ච හිල් තියෙන කෝටු පත්තු කරල බොනවා. අම්මටත් මාට්ටු වෙලා තියෙනවා. මට මතක විදිහට අම්මා ඒක දැකල බඩ අල්ලන් හිනා වුණා. :lol: මම අදටත් ඇත්ත සිගරට් එකක් කටේ තියල නෑ. :P

    Happatasiri. :rofl::P Oitath wadiya lesiy waththak sudda karala kola puchchana thanaka hitiyanan.
    :lol::lol::lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බොද්දි නැතුවම බෑ..

    කොල්ලො එක්ක ඉද්දි ගහනව..

    තනියම ඉදල හිටල

    කෙල්ලගෙන් බර බරේ

    කැමතිම නෑ

    :(