ඒක හරි බන්.. කොලේ එවන බාශාව තීරණය කරන්නෙත් ගෙවන එකයි බන්.. කියන දේ තේරුම් ගනින්. මෙතන මේ බාශාව සිලෙක්ට් කරගෙන තියෙන්නෙත් ගෑනීම තමා.. ආයේ බැනලා වැඩක් නැහැ.. දැන් ඉංග්රීසියෙන් කොලේ ආවම බැන්නට මාද්ය සිලෙක්ට් කරනකොට ඉංග්රීසියට ටික් එක දාලා තියෙන්නෙත් ගැනීම තමා.
ඒක මම දන්නව බන්, ඒ වුනාට අපි ගෙවන මුදලක් ගැන අපිට තේරෙන විදියට විස්තර ඉල්ලන්න අයිතියක් තියනවා... උඹ කියන්නෙ ඒ ගෑණිට තේරුනා හෝ නොතේරුනා,... කියල තියන ගාන ගෙවල ඇඟිල්ල ගහගෙන ඉන්න කියලද....? හික්... හික්...
"අරාබි බාශාවෙන් කොලේ ආවත්"
ඒ ගෑණි මොකටද මේ කොලේ ආවෙ කියලවත් දන්නෙ නෑ බන්.. ඒකනේ ලියුම් කවරෙ සිංහලෙන් තිබ්බ එක ගැන විස්තරේ කියල තියෙන්නෙ...


