Badu Gewana Obata Sthuthyi

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඒක මම දන්නව බන්, ඒ වුනාට අපි ගෙවන මුදලක් ගැන අපිට තේරෙන විදියට විස්තර ඉල්ලන්න අයිතියක් තියනවා... උඹ කියන්නෙ ඒ ගෑණිට තේරුනා හෝ නොතේරුනා,... කියල තියන ගාන ගෙවල ඇඟිල්ල ගහගෙන ඉන්න කියලද....? හික්... හික්...

    "අරාබි බාශාවෙන් කොලේ ආවත්"

    ඒ ගෑණි මොකටද මේ කොලේ ආවෙ කියලවත් දන්නෙ නෑ බන්.. ඒකනේ ලියුම් කවරෙ සිංහලෙන් තිබ්බ එක ගැන විස්තරේ කියල තියෙන්නෙ...
    ඒක හරි බන්.. කොලේ එවන බාශාව තීරණය කරන්නෙත් ගෙවන එකයි බන්.. කියන දේ තේරුම් ගනින්. මෙතන මේ බාශාව සිලෙක්ට් කරගෙන තියෙන්නෙත් ගෑනීම තමා.. ආයේ බැනලා වැඩක් නැහැ.. දැන් ඉංග්‍රීසියෙන් කොලේ ආවම බැන්නට මාද්‍ය සිලෙක්ට් කරනකොට ඉංග්‍රීසියට ටික් එක දාලා තියෙන්නෙත් ගැනීම තමා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගොනෝ බෙහෙත් තුණ්ඩුව ලියන්නේ ලෙඩාට නෙමෙයි pharmacist ට....උඹනම් මෝඩ දෙමළෙක් :lol::lol::lol:

    මූ මහ පිස්සෙක් බන් ප්‍රශ්නයක් ආවම බලන්නෙ ඌ අදහන දේශපාලන පක්ෂෙ දිහා, ඊට පස්සෙ ඒකෙ සුදු හුණු ගෑවෙන විදියට ඔහේ කරුණු ගොණු කරනව මිසක් සාදාරණව ප්‍රශ්න දිහා බලන්නෙ නෑ... ඒ රාමුවෙ ඉඳගෙන තමයි ඔක්කෝම. ඕන ගූ ගොඩක් අයිසිං කරනව..... කිසිම හිරිකිතයක් නැතිව...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..

    බෙහෙත් බොන්නේ ලෙඩා...බෙහෙත් දෙන්නේ pharmacist... :lol::lol::lol:

    පිට රටවලත් වගේ තමයි...ලංකාවෙත් බොන බෙහෙත මොකක්ද කියල ඩොකා කියනවා...

    කිව්වේ නැත්තනම් අහල දැනගන්නවා...අපි නම් එහෙමයි...

    අනික උඹ උදාහරණ ගන්නේ ලෝකෙන්නේ... හරි AUS වල Tax ගෙව්වම අව්රුද්දෙ අන්තිමට ලිපියක් එනවා මගේ tax එකෙන් මෙච්චර ගානක් වියදම් කලේ මේකට කියල....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මූ මහ පිස්සෙක් බන් ප්‍රශ්නයක් ආවම බලන්නෙ ඌ අදහන දේශපාලන පක්ෂෙ දිහා, ඊට පස්සෙ ඒකෙ සුදු හුණු ගෑවෙන විදියට ඔහේ කරුණු ගොණු කරනව මිසක් සාදාරණව ප්‍රශ්න දිහා බලන්නෙ නෑ... ඒ රාමුවෙ ඉඳගෙන තමයි ඔක්කෝම. ඕන ගූ ගොඩක් අයිසිං කරනව..... කිසිම හිරිකිතයක් නැතිව...
    දේශපාලන පක්ෂයක් කොහෙද බන් ටැක්ස් ගෙවන්න.. මෙතන දේශපාලනයක් අදාළ වෙන්නේ කොහොමද? හරිනම් දෙමල එකෙක් හැටියට මමත් මේකට කතා කරන්න ඕනා, උතුරු නැගෙනහිර උන්ට දෙමලෙන් කොළ ඕන කියලා උබලා කියන හැටියට, හැබැයි මම එතන නැහැ. මම කියන්නේ මෙතන රාජ්‍ය නිලදාරියෙකුට මෙහෙම ලියුමකින් බනින එක වැරදියි.. මේ බාශාව තෝරාගෙන තියෙන්නෙම මේ ගැහැණිය විසින්මයි ටැක්ස් ෆයිල් එක ඕපන් කරලා TIN එක ගන්න දවසේ.. දැන් සිංහලෙන් ආවේ නැහැ කියලා බනින එක වැරදියි..
     
    දැන් මේ බවලති කියන්නේ ගෙවලා ආපු කොලේ ගැනද ප්‍රෙන්?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මූ මහ පිස්සෙක් බන් ප්‍රශ්නයක් ආවම බලන්නෙ ඌ අදහන දේශපාලන පක්ෂෙ දිහා, ඊට පස්සෙ ඒකෙ සුදු හුණු ගෑවෙන විදියට ඔහේ කරුණු ගොණු කරනව මිසක් සාදාරණව ප්‍රශ්න දිහා බලන්නෙ නෑ... ඒ රාමුවෙ ඉඳගෙන තමයි ඔක්කෝම. ඕන ගූ ගොඩක් අයිසිං කරනව..... කිසිම හිරිකිතයක් නැතිව...

    ලොක්කගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ...කුරුවල් කියන එක දෙමල බාෂාවෙන් එන වචනයක් නේද බන් ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් මේ බවලති කියන්නේ ගෙවලා ආපු කොලේ ගැනද ප්‍රෙන්?

    ඔයා කවදාවත් ටැක්ස් ගෙවලා නැහැ.. ටැක්ස් පේපර් එකේ නැහැ අහවල් මුදල අහවල් දේට ගෙවන්න කියලා.. අපි දික්ලෙයාර් කලහම තමා කල්කියුලේට් වෙන්නේ, ඒ නිසා තමන් දන්නේ නැහැ කියන්න බැහැ අරාබි බාශාවෙන් කොලේ ආවත්. (තව ටික කාලෙකින් අරාබි/චීන ඕනා වෙයි ටැක්ස් ගෙවන්න)

    බවලතී නෙමෙයි පෙරුමාල්, එහෙම කියන්නේ ඔයා...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඒක හරි බන්.. කොලේ එවන බාශාව තීරණය කරන්නෙත් ගෙවන එකයි බන්.. කියන දේ තේරුම් ගනින්. මෙතන මේ බාශාව සිලෙක්ට් කරගෙන තියෙන්නෙත් ගෑනීම තමා.. ආයේ බැනලා වැඩක් නැහැ.. දැන් ඉංග්‍රීසියෙන් කොලේ ආවම බැන්නට මාද්‍ය සිලෙක්ට් කරනකොට ඉංග්‍රීසියට ටික් එක දාලා තියෙන්නෙත් ගැනීම තමා.

    පිස්සුද බන්... කොලේ එවපු එකා පිස්සු කෙලලා... නැත්නම් ඔය ගෑණිගෙ රෙද්ද ගලවයි එයා සිලෙක්ට් කල එක පෙන්නලා...

    හරි එහෙම කලා කියමුකො... ඒත් ඒක හදාගන්න නේද මේක ලියල තියෙන්නෙ...
    හික්... හික්... මොකද්ද ඒකෙ වැරැද්ද... එයා බදු ගෙවන්න බෑ කියල නැහැනේ...
    නොතේරෙන දෙයක් තේරෙන විදියට ලබාගන්න කල ඉල්ලීමක් විතරයි..

    අනික අපේ රාජ්‍ය ආයතන හරිම නිවැරදි කාර්‍යක්ෂම ආයතන නේ... කිසිම වැරැද්දක් නොවෙන.. හැඳුනුම්පත්, රියදුරු බලපත් වගේ ඒක කොච්චර පිස්සු කෙලල තියනවද ගෑනු පිරිමි කරල, පිරිමි ගෑණු කරල.. තව කොච්චර තියනවද බන්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    පිස්සුද බන්... කොලේ එවපු එකා පිස්සු කෙලලා... නැත්නම් ඔය ගෑණිගෙ රෙද්ද ගලවයි එයා සිලෙක්ට් කල එක පෙන්නලා...

    හරි එහෙම කලා කියමුකො... ඒත් ඒක හදාගන්න නේද මේක ලියල තියෙන්නෙ...
    හික්... හික්... මොකද්ද ඒකෙ වැරැද්ද... එයා බදු ගෙවන්න බෑ කියල නැහැනේ...
    නොතේරෙන දෙයක් තේරෙන විදියට ලබාගන්න කල ඉල්ලීමක් විතරයි..

    අනික අපේ රාජ්‍ය ආයතන හරිම නිවැරදි කාර්‍යක්ෂම ආයතන නේ... කිසිම වැරැද්දක් නොවෙන.. හැඳුනුම්පත්, රියදුරු බලපත් වගේ ඒක කොච්චර පිස්සු කෙලල තියනවද ගෑනු පිරිමි කරල, පිරිමි ගෑණු කරල.. තව කොච්චර තියනවද බන්...
    හරි බන්.. උබ කියන පෙන්නන ලියුම ලිව්වද කවුද දන්නේ.. මෙතන තියෙන්නේ එක ලියුමනේ.. පිළිතුරු ලිපියෙන් කිව්වනම් සිංහල කොළ ඉවරයි ඔච්චරයි තියෙන්නේ කියලා අන්න, රාජ්‍ය නිලදාරියා වැරදියි.. පිළිතුරු ලිපිය නැතුව මෙතන මේ ලියුම විතරක් බලලා රාජ්‍ය නිලදාරියා වැරදියි කියන්න බැහැ බන් මේ බාශාව සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් දීලා තියනකොට..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Okkoma computerized karala central loggin ekak dunnanan hari mehe wage..Tax return eka danna 10mins yanne nah..fines gedarata enawa ...habai ithin 60 panapu naaki hampadayo rata paalanaya karanakan owwa karanawa boru
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බවලතී නෙමෙයි පෙරුමාල්, එහෙම කියන්නේ ඔයා...
    මම කිව්වේ ටැක්ස් පේපර් එක ගැන. උබ ඔසී කම්පෙයාර් කලේ ටැක්ස් ඉන්වොයිස් එක. ටැක්ස් ඉන්වොයිස් එකයි, ටැක්ස් පේපර් එකයි පටලවා ගන්න එපා.. ගෙවන්න එන කොලේ ගෙවන දේ දික්ලෙයාර් කරන්න ඕනේ අපි.. ගෙවපු කොලේ එන්නේ අපි දික්ලෙයාර් කරපු එකට ගෙවපු ටැක්ස් එකේ වාර්තාව/ උබ ඔසී සදහන් කරලා කිව්වේ අන්න ඒ ඉන්වොයිස් එක. මම අරුට කිව්වේ ටැක්ස් පේපර් එක, තේරුනාද මන්දා ඉතින්???
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම කිව්වේ ටැක්ස් පේපර් එක ගැන. උබ ඔසී කම්පෙයාර් කලේ ටැක්ස් ඉන්වොයිස් එක. ටැක්ස් ඉන්වොයිස් එකයි, ටැක්ස් පේපර් එකයි පටලවා ගන්න එපා.. ගෙවන්න එන කොලේ ගෙවන දේ දික්ලෙයාර් කරන්න ඕනේ අපි.. ගෙවපු කොලේ එන්නේ අපි දික්ලෙයාර් කරපු එකට ගෙවපු ටැක්ස් එකේ වාර්තාව/ උබ ඔසී සදහන් කරලා කිව්වේ අන්න ඒ ඉන්වොයිස් එක. මම අරුට කිව්වේ ටැක්ස් පේපර් එක, තේරුනාද මන්දා ඉතින්???

    ආ ඔයා කිව්වේ Tax Paper එකද ? එහෙනම් Pharmacist ගෙන් බෙහෙත් ගන්න එකට යමු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දේශපාලන පක්ෂයක් කොහෙද බන් ටැක්ස් ගෙවන්න.. මෙතන දේශපාලනයක් අදාළ වෙන්නේ කොහොමද? හරිනම් දෙමල එකෙක් හැටියට මමත් මේකට කතා කරන්න ඕනා, උතුරු නැගෙනහිර උන්ට දෙමලෙන් කොළ ඕන කියලා උබලා කියන හැටියට, හැබැයි මම එතන නැහැ. මම කියන්නේ මෙතන රාජ්‍ය නිලදාරියෙකුට මෙහෙම ලියුමකින් බනින එක වැරදියි.. මේ බාශාව තෝරාගෙන තියෙන්නෙම මේ ගැහැණිය විසින්මයි ටැක්ස් ෆයිල් එක ඕපන් කරලා TIN එක ගන්න දවසේ.. දැන් සිංහලෙන් ආවේ නැහැ කියලා බනින එක වැරදියි..

    බනිනව නෙවෙයි බන් ඒ... එයාට අවශ්‍ය දේ එයා ඉල්ලනවා... දෙමළ කෙනෙක්ට වුනත් එයාට හොඳින් වටහාගන්න පුළුවන් භාශාවකින් ඉල්ලන්න අයිතිය තියනව මොකද දෙමළත් රාජ්‍ය භාෂාවක් නිසා....

    මට මේක කියන්නකෝ... මේ මෙයා
    ►. ඉංග්‍රීසි භාෂාව තෝරල තිබ්බ ඒනිසා ඉංග්‍රීසි එව්වා...
    ►. සිංහල තෝරල තිබ්බ ආයතනයට වැරදිලා ඉංග්‍රීසි එව්වා...
    මේ දෙකනේ වෙන්න පුලුවන් උඹ දැඩිසේ ආයතනය විශ්වාස කරලා තියනවා... ඒකනේ වෙලාතියෙන්නෙ...

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ ඔයා කිව්වේ Tax Paper එකද ? එහෙනම් Pharmacist ගෙන් බෙහෙත් ගන්න එකට යමු
    එහෙනම් ඔසී ප්‍රශ්නේ විසදුනානේ.. කොහොමහරි මාත් එක්කම එල්ලිලා හිටපන්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    බනිනව නෙවෙයි බන් ඒ... එයාට අවශ්‍ය දේ එයා ඉල්ලනවා... දෙමළ කෙනෙක්ට වුනත් එයාට හොඳින් වටහාගන්න පුළුවන් භාශාවකින් ඉල්ලන්න අයිතිය තියනව මොකද දෙමළත් රාජ්‍ය භාෂාවක් නිසා....

    මට මේක කියන්නකෝ... මේ මෙයා
    ►. ඉංග්‍රීසි භාෂාව තෝරල තිබ්බ ඒනිසා ඉංග්‍රීසි එව්වා...
    ►. සිංහල තෝරල තිබ්බ ආයතනයට වැරදිලා ඉංග්‍රීසි එව්වා...
    මේ දෙකනේ වෙන්න පුලුවන් උඹ දැඩිසේ ආයතනය විශ්වාස කරලා තියනවා... ඒකනේ වෙලාතියෙන්නෙ...

    උබ දැඩි සේ මේ ලියුම ලියපු එකී විශ්වාස කරනවනේ බන්.. දැන් මෙහෙම ගත්තනම්, මෙයා ටැක්ස් ඔඩිට් කලේ කම්පැනි එකකින්නම් අනිවාර්යෙන් TIN එක ගන්න ඇත්තේ ඔඩිටර්.ඌ ඉංග්‍රීසි ටික් කළා වෙන්නත් පුළුවන්නේ බන්. එතකොට රාජ්‍ය නිලදාරියට ඉංග්‍රීසි එව්වා කියලා කියලා වැඩක් නැහැනේ. එහෙනම් මේ ලියුම උපයෝගී කරගෙන රාජ්‍ය නිලදාරියට පුළුවන් බාෂා මාරුවක් කරන්න, හැබැයි මේක මේ වගේ පොස්ට් කරලා ඉන්ලන්ඩ් රෙවෙනියු එක ඉංග්‍රීසි විතරයි සිංහල, දෙමල නැහැ කියන මතේ හදන එක වැරදියි.. මොකද බාෂා තෝරාගැනීමේ නිදහස ඒ දෙපාර්තමේන්තුව දීලා තියන නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙනම් ඔසී ප්‍රශ්නේ විසදුනානේ.. කොහොමහරි මාත් එක්කම එල්ලිලා හිටපන්..

    ඔව් මේදවස් වල අංකයත් පෙන්න නැහැනේ...උඹ තමයි ඉන්නේ..

    අපි හිතමුකෝ උඹ් බෙහෙත් තුන්ඩුවේ ඩොකා ලියනවා Elavil, imipramine, nortriptyline සහ Doxepin ..

    ඉතින් ඕක දෙමලෙන් තිබ්බේ නැහැ කියන එක උඹට ප්‍රශ්නයක් නෙමෙයි නේ ?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් මේදවස් වල අංකයත් පෙන්න නැහැනේ...උඹ තමයි ඉන්නේ..

    අපි හිතමුකෝ උඹ් බෙහෙත් තුන්දුවේ ඩොකා ලියනවා Elavil, imipramine, nortriptyline සහ Doxepin ..

    ඉතින් ඕක දෙමලෙන් තිබ්බේ නැහැ කියන එක උඹට ප්‍රශ්නයක් නෙමෙයි නේ ?
    නැහැ මට කොහොමත් ප්‍රශ්නයක් නැහැ උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඕක තිබ්බා කියලා. :P:P:P:P