නැහැ මට කොහොමත් ප්‍රශ්නයක් නැහැ උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඕක තිබ්බා කියලා.![]()
උඹේ...මගේ...දෙමල...අනේ මන්ද බන්

නැහැ මට කොහොමත් ප්‍රශ්නයක් නැහැ උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඕක තිබ්බා කියලා.![]()

දැන් උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඒ ටික සිංහලෙන් තියනවද? ඩොකා උබට කිව්වද ඒවා දෙන්නේ මේකටයි කියලා.. අවුලක් නැහැනේ එහෙනම්.උඹේ...මගේ...දෙමල...අනේ මන්ද බන්![]()
උබ දැඩි සේ මේ ලියුම ලියපු එකී විශ්වාස කරනවනේ බන්.. දැන් මෙහෙම ගත්තනම්, මෙයා ටැක්ස් ඔඩිට් කලේ කම්පැනි එකකින්නම් අනිවාර්යෙන් TIN එක ගන්න ඇත්තේ ඔඩිටර්.ඌ ඉංග්‍රීසි ටික් කළා වෙන්නත් පුළුවන්නේ බන්. එතකොට රාජ්‍ය නිලදාරියට ඉංග්‍රීසි එව්වා කියලා කියලා වැඩක් නැහැනේ. එහෙනම් මේ ලියුම උපයෝගී කරගෙන රාජ්‍ය නිලදාරියට පුළුවන් බාෂා මාරුවක් කරන්න, හැබැයි මේක මේ වගේ පොස්ට් කරලා ඉන්ලන්ඩ් රෙවෙනියු එක ඉංග්‍රීසි විතරයි සිංහල, දෙමල නැහැ කියන මතේ හදන එක වැරදියි.. මොකද බාෂා තෝරාගැනීමේ නිදහස ඒ දෙපාර්තමේන්තුව දීලා තියන නිසා.
දැන් උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඒ ටික සිංහලෙන් තියනවද? ඩොකා උබට කිව්වද ඒවා දෙන්නේ මේකටයි කියලා.. අවුලක් නැහැනේ එහෙනම්.
දෙමල්ලු පව් බන්.
ඕක ගැන ඉතින් දන්නේ ගැනීම තමා. හැබැයි ඉන්ලෑන්ඩ් එක සිංහල හෝ දෙමල නැහැ කියන මතේ නම් වැරදියි.. මේක පොස්ට් කලහම කමෙන්ට් දැම්මේ එහෙම. ඒක වැරදියි..
එහෙම නැත්නම් මේ ලියුම ලියන්නෙ වෙන විදියකට.. තමාගේ අතපසුවීමක් නිසා භාෂාව වැරදුනා එය නිවැරදි කර දෙන්න කියලා. මෙතන ගෑණි බය නැතුව ගේම ඉල්ලන්නෙ එයාගෙ වැරැද්දක් නැතිනිසා... සහ ආයතනයෙන් වුන වැරැද්ද දැඩි සේ හුවා දක්වන්න....
ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.tamil ayata kisi aulak wenne na ban....
uturata hoda project tikak ona ban a minissunta jiwath wenna... job aluten hadenna ona
ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.
ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.


එහෙම එකක් ලංකාවේ නැහැනේ බන්.. ලංකාවේ ඉන්නවා සිංහල ලියන්න බැරි ඩොක්ටර්ලා ඕනේ තරම්. සිංහල කතා කරන්නත් සමහර අයට බැහැ. දැන් නුවර ඉන්න දක්ෂම හදවත් රෝග සම්බන්ද දොස්තර දෙමල පොරක්. හැබැයි මිනිහා ලගට එන ලෙඩ්ඩු සේරම වගේ සිංහල. මිනිහා බෙහෙත් තුණ්ඩුව සිංහලෙන් ලියන්නෙත් නැහැ දෙමලෙන් ලියන්නෙත් නැහැ. ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ.. එන ලෙඩ්ඩු දොස්තරට බනින්නේ නැහැ එක ඉංග්‍රීසියෙන් ලිව්වා කියලා.
RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ගන්න ගමන් අහපන්කෝ ඕවා.. කියලා දෙයි..pharmacist beth denakota eke liyala denawane bonna ona widiya. eka sinhalen liyala denawane. godak docala ahuwama kiyala denawa monawatada me beth denne kiyala. ahanne nathuwa kata baliyan hitiyata kiyala denne na. mokada uba eka danaganna eka mandatory na. ubata ona nam ahala danaganna puluwan. un kiyala denawa.
නැහැ බන්.. ඇයි
uba ara awa kalliye kollage speech tika baluwada ?
RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..
pharmacist beth denakota eke liyala denawane bonna ona widiya. eka sinhalen liyala denawane. godak docala ahuwama kiyala denawa monawatada me beth denne kiyala. ahanne nathuwa kata baliyan hitiyata kiyala denne na. mokada uba eka danaganna eka mandatory na. ubata ona nam ahala danaganna puluwan. un kiyala denawa.
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ගන්න ගමන් අහපන්කෝ ඕවා.. කියලා දෙයි..
හැබැයි මේ ගැහැණි ටැක්ස් ගෙවන්න උත්සහා කරන එක ගැන සන්තෝසයි.. මම කියන්නේ ලංකාවේ ඕනෑම එකෙක් රස්සාවක් කරනවානම් ඉන්කම් ටැක්ස් ලයබල්. රුපියල් 50ක් හරි කමක් නැහැ ගෙවන්න ඕනා. එක මහා උන් හොරාකනවනේ කියලා මග හරින එක නෙමෙයි යුතුකම. මම අවුරුද්දට ඩිරෙක්ට් ටැක්ස් හැටියට ලක්ෂ 20-25ත් අතර ගානක් ආණ්ඩුවට ගෙවනවා. මට ලැබෙන සේවාවක් නැහැ. මම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් පෙත්තක්වත් ගන්නේ නැහැ. හැබැයි මම ගෙවනවා එක රටේ නිතිය නිසා.

