Badu Gewana Obata Sthuthyi

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නැහැ මට කොහොමත් ප්‍රශ්නයක් නැහැ උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඕක තිබ්බා කියලා. :P:P:P:P

    උඹේ...මගේ...දෙමල...අනේ මන්ද බන් :baffled::baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹේ...මගේ...දෙමල...අනේ මන්ද බන් :baffled::baffled:
    දැන් උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඒ ටික සිංහලෙන් තියනවද? ඩොකා උබට කිව්වද ඒවා දෙන්නේ මේකටයි කියලා.. අවුලක් නැහැනේ එහෙනම්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    උබ දැඩි සේ මේ ලියුම ලියපු එකී විශ්වාස කරනවනේ බන්.. දැන් මෙහෙම ගත්තනම්, මෙයා ටැක්ස් ඔඩිට් කලේ කම්පැනි එකකින්නම් අනිවාර්යෙන් TIN එක ගන්න ඇත්තේ ඔඩිටර්.ඌ ඉංග්‍රීසි ටික් කළා වෙන්නත් පුළුවන්නේ බන්. එතකොට රාජ්‍ය නිලදාරියට ඉංග්‍රීසි එව්වා කියලා කියලා වැඩක් නැහැනේ. එහෙනම් මේ ලියුම උපයෝගී කරගෙන රාජ්‍ය නිලදාරියට පුළුවන් බාෂා මාරුවක් කරන්න, හැබැයි මේක මේ වගේ පොස්ට් කරලා ඉන්ලන්ඩ් රෙවෙනියු එක ඉංග්‍රීසි විතරයි සිංහල, දෙමල නැහැ කියන මතේ හදන එක වැරදියි.. මොකද බාෂා තෝරාගැනීමේ නිදහස ඒ දෙපාර්තමේන්තුව දීලා තියන නිසා.

    එහෙම නැත්නම් මේ ලියුම ලියන්නෙ වෙන විදියකට.. තමාගේ අතපසුවීමක් නිසා භාෂාව වැරදුනා එය නිවැරදි කර දෙන්න කියලා. මෙතන ගෑණි බය නැතුව ගේම ඉල්ලන්නෙ එයාගෙ වැරැද්දක් නැතිනිසා... සහ ආයතනයෙන් වුන වැරැද්ද දැඩි සේ හුවා දක්වන්න....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් උබේ ප්‍රිස්ක්රිප්ෂන් එකේ ඒ ටික සිංහලෙන් තියනවද? ඩොකා උබට කිව්වද ඒවා දෙන්නේ මේකටයි කියලා.. අවුලක් නැහැනේ එහෙනම්.

    ඉස්කෝලේ ගැණු ළමයි රණ්ඩු වෙන්න බෑ බන්.....අපෝ උඹනම්

    මම ගියා..මෙන්න මගේ සින්දුව....හන්තානේ කඳු මුදුන සිසාරා ....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    එහෙම නැත්නම් මේ ලියුම ලියන්නෙ වෙන විදියකට.. තමාගේ අතපසුවීමක් නිසා භාෂාව වැරදුනා එය නිවැරදි කර දෙන්න කියලා. මෙතන ගෑණි බය නැතුව ගේම ඉල්ලන්නෙ එයාගෙ වැරැද්දක් නැතිනිසා... සහ ආයතනයෙන් වුන වැරැද්ද දැඩි සේ හුවා දක්වන්න....
    ඕක ගැන ඉතින් දන්නේ ගැනීම තමා. හැබැයි ඉන්ලෑන්ඩ් එක සිංහල හෝ දෙමල නැහැ කියන මතේ නම් වැරදියි.. මේක පොස්ට් කලහම කමෙන්ට් දැම්මේ එහෙම. ඒක වැරදියි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    tamil ayata kisi aulak wenne na ban....
    uturata hoda project tikak ona ban a minissunta jiwath wenna... job aluten hadenna ona
    ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.

    උඹ උතුරෙද බන්... කැමතිනම් අවුලක් නැත්නම් කියපන්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕවා කතා කරන්න එපා බන්. දෙමල සිංහල කියලා නැහැ, නායකයෝ ඔක්කොම කෙලින්නේ තමන්ගේ වාසියට. උතුරේ කියලා ප්‍රොජෙක්ට් නැත්තේම නැහැ බන්.. එවල බහුතරේ දෙමල දේශපාලකයෝ වාසියට ගන්නවා. උනුත් දකුණේ සිංහල දේශපාලකයෝ වගේම තමා.. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට ආසයි චන්දෙ නිසා.

    :(:(

    uba ara awa kalliye kollage speech tika baluwada ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    එහෙම එකක් ලංකාවේ නැහැනේ බන්.. ලංකාවේ ඉන්නවා සිංහල ලියන්න බැරි ඩොක්ටර්ලා ඕනේ තරම්. සිංහල කතා කරන්නත් සමහර අයට බැහැ. දැන් නුවර ඉන්න දක්ෂම හදවත් රෝග සම්බන්ද දොස්තර දෙමල පොරක්. හැබැයි මිනිහා ලගට එන ලෙඩ්ඩු සේරම වගේ සිංහල. මිනිහා බෙහෙත් තුණ්ඩුව සිංහලෙන් ලියන්නෙත් නැහැ දෙමලෙන් ලියන්නෙත් නැහැ. ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ.. එන ලෙඩ්ඩු දොස්තරට බනින්නේ නැහැ එක ඉංග්‍රීසියෙන් ලිව්වා කියලා.

    presecription eka liyanne ledata kiyalwala therum ganna neme. pharmacist ta therenna. eka kadden thama kohomath liyanne. eth ledata lede wisthara karala denne sinhalen ne..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    eka eyage warada mama hithanne language eka select karala nehe. mage letters enne sinhalen. hebei ekama dee samahara sinhala wachana therum ganna behe waha kanna hithenawa mamath accountant ta kiyala fill karawa ganne. eya ara eka thenaka kiyana paragethi kama wage wachana nam weradie ada sudda awe nethnam apita me thiyana schools toilets monawath nehe apen deewal gaththa bawa aththa namuth apita nithyanukula samaja kramayak hadala dunne nethnam api adath inne gothrika widihata. mama nam oya nidahasa kiyala gaththa deeta wiruddai.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..

    pharmacist beth denakota eke liyala denawane bonna ona widiya. eka sinhalen liyala denawane. godak docala ahuwama kiyala denawa monawatada me beth denne kiyala. ahanne nathuwa kata baliyan hitiyata kiyala denne na. mokada uba eka danaganna eka mandatory na. ubata ona nam ahala danaganna puluwan. un kiyala denawa.
     
    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ගන්න ගමන් අහපන්කෝ ඕවා.. කියලා දෙයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..

    agreed.

    ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pharmacist beth denakota eke liyala denawane bonna ona widiya. eka sinhalen liyala denawane. godak docala ahuwama kiyala denawa monawatada me beth denne kiyala. ahanne nathuwa kata baliyan hitiyata kiyala denne na. mokada uba eka danaganna eka mandatory na. ubata ona nam ahala danaganna puluwan. un kiyala denawa.

    agreed.

    pharmacist beth denakota eke liyala denawane bonna ona widiya. eka sinhalen liyala denawane. godak docala ahuwama kiyala denawa monawatada me beth denne kiyala. ahanne nathuwa kata baliyan hitiyata kiyala denne na. mokada uba eka danaganna eka mandatory na. ubata ona nam ahala danaganna puluwan. un kiyala denawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    Samanyayen TIN eka open karama ewana forms walathiyenawa bun Preferred Language eka select karanna. Ekata English tick karoth enne English walin.

    Man danne na mata nam sinhala eke thiyena instructions nam upset wage. Sinhala eke thiyena samahara wachana iskole kalediwath ahala na.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ගන්න ගමන් අහපන්කෝ ඕවා.. කියලා දෙයි..

    මට නම් කියල දීල තියෙනව. හැම එකේම එහෙම කරයි කියල මම කියන්නෙ නෑ. මම හැම එකටම ගිහින් නැනෙ. උබ ගිය ගමන් ඩොකාගෙන් ගේම ඉල්ලුවොත් ඔව කියන එකක් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,102
    113
    කෑගල්ල
    හැබැයි මේ ගැහැණි ටැක්ස් ගෙවන්න උත්සහා කරන එක ගැන සන්තෝසයි.. මම කියන්නේ ලංකාවේ ඕනෑම එකෙක් රස්සාවක් කරනවානම් ඉන්කම් ටැක්ස් ලයබල්. රුපියල් 50ක් හරි කමක් නැහැ ගෙවන්න ඕනා. එක මහා උන් හොරාකනවනේ කියලා මග හරින එක නෙමෙයි යුතුකම. මම අවුරුද්දට ඩිරෙක්ට් ටැක්ස් හැටියට ලක්ෂ 20-25ත් අතර ගානක් ආණ්ඩුවට ගෙවනවා. මට ලැබෙන සේවාවක් නැහැ. මම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් පෙත්තක්වත් ගන්නේ නැහැ. හැබැයි මම ගෙවනවා එක රටේ නිතිය නිසා.

    Mechchara tax gewana porak ayi bun red wela inne :(:(