දවස ගානේ අප්ඩේට් කරන්නේ මොන ලබ්බකට. බ්රේන් ඩෙඩ්, DNR, වගේ කන්ඩිෂන් දාලා විල් එක ලියකෝ..
අදහස වෙනස් වෙනවනෙ
අම්බෝ බිල්ඩිමකිං පනින්න ඕනෙ කියන එකාට පහුවෙනිද හිතුනොත් මුලු ඇඟම නැති වුනත් කමක් නෑ මොලේ හරි බෝතලේක දාල අරං තියන්න පුලුවන් වුන දාක වෙන මිනියකට සෙට් කරන්න කියල ?


