appeee, katu kana ballo 1k 2k ringala hari karadare..
උබල හිතනවද රනිය මහින්දයට කෙළවයි කියල. අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ. රනිල් කියන්නේ ශිරන්තිගේ මාම කෙනෙක්.
අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ.
ඕක මහින්දලටත් කිව්වැකි නෙ. UNP එකයි SLFP එකයි රාජ්‍ය බලෙත් අතේ තියාගෙන රාජපක්ශලගෙ කොසු නෙමේ පින්සලේ ඉඳං අදින්න එපැයි 2015 ඉඳං, අනිත් අතට මාට්ටුවෙන බොරු කියල විලි ලැජ්ජාවෙන වෙලාවෙ.
Ane machan please, mahinday gota gey gena katha nokara imu, mahinda sunami salli gahapu eken ne hora kama patan gaththe, umba eekath ne kiyanawanam, umba erozan ta wada wahalek
Gota ta den naduwak yanawane kohomath (sohon salli)
Thawa proof oni da?
එතකොට එක නඩුවකින් හරි වැරදිකාරයො කියල ඔප්පු වේවි නේ.හා හා. අකුදිලගෙ චෝදනා ගැන වෙරිෆයි කරන්න පුළුවන් පෘෆ් එක්ක කතා කරන්න ඕන රාජපක්ශලාගෙ චෝදනා ගැන කතා කරන්න වත් ඕන නෑ උන් හොරු කියල නිකංම පිළිගන්න ඕන නැත්නම් වහලෙක් වෙනව.
පෘෆ් තියෙනවනං අකුදිට/උසාවියට දීපන්කො රාජපක්ශලට විරුද්ධ නඩුවලට පාවිච්චි කරන්න කියලාඑතකොට එක නඩුවකින් හරි වැරදිකාරයො කියල ඔප්පු වේවි නේ.
එහෙම දෙයක් තියනවා නම්, පොඩි හරි කොස්සක් තියනවා නම් උබ හිතතාවද, විමලය, ගමන් පිලිය දෙට එක එක අදින්නේ නැ කියල.

පිස්සුද බං උබට ? මොන ලෝකෙද ජීවත් වෙන්නෙ ?මහී ගහපු ගැහිලි කෝ අන්තිමට ? කො ඒවා ? නෑනේ.
ඕකෙම පොඩි වර්ශන්1 තමා අනුරලා, විමලේ, ගෙම්බන්පිලා ෆලෝ කරන්නේ..
umbawa exposed wenne kohomada ban, ohoma deyak wenawanam, umbe yaluwa umbata kiwwa wagema.. thawa kee denkta kiyala ethida? anika, ee company eke weda karana anith ewunuth dannawa ethi neda? Umba kara accusation eka lesi deyak newe, Meka eththa nam defa media walata yanna oni deyak.
mama umbe name eka danne ne, umba kawda kiyala danneth ne, Company name eka PM karanna puluwanda?
eekane ban nadu thiyenne, thawa proof mokada? Sunami naduwak thibba, eeken uuwa nidahas kara kiyala Sarath N Silva ma kiwwa ne,
Gota ta wiriddawa den naduwak yanawa, eewa AKD daapu eewa newe ne.
නඩුවක් ඕන කෙනෙකුට දාන්න පුළුවන් ඕන විදිහකට, යුධ අපරාද චෝදනා නඩු කීයක් තියෙනවද ලංකාවෙ හමුදාව විත්තිකාර පාර්ශ්වය කරල දාපු. (උදා: හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි නඩුව link)
නඩුවක් දැම්ම කියන්නෙ චෝදනාවක් ඔප්පු කළා කියන එක නෙමෙයි කියන එක පැත්තක තියමු;
අකුදි 2015 දි කරපු චෝදනාවලින් කීයකට නඩු තියෙනවද? ඒවට පෘෆ් තියෙනවා නම් ඇයි අකුදි අවු 5 තිස්සේ ඒවා හංගගෙන ඉන්නේ? පෘෆ් නැත්තෙ මඩ වලට නම් අකුදි රාජපක්ශලගෙන් කී පාරක් සමාව ගන්න ඕනෙද?
Yako umbath mara talk ne denne, Rajaye salli horakam kara kiyala, AKD kohomada nadu danne? eeka karanna oni rajayen ne, eewa hoyala balala nadu danna oni rajaye neda? Eg: gota ge naduwa..
anika mama kiwwane mata, AKD wa sudda karanna oni ne, mama me thread ekata specially reply karanne D_MAD ge accusation eka gena hoyanna, ehema ekak thiyanawanam, anith minissu eewa gena dena ganna oni.







අකුදි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, කෝප් සභාපති එයාගෙ පක්ශ සාමාජිකයෙක්, ඒ මොනව නැතත් අදාල කොමිශන් සභාවලට අකුදි කරපු චෝදනා සම්බන්ධ සාක්ශි බාරදෙන්න පුළුවන් අඩුම තරමේ, රජය නඩු දැම්මෙ නැති හින්ද අකුදි සාක්ශි ටික කිහිල්ලේ ගහගෙන ඉන්නවා කියන්නෙ විහිළු කතාවක්
මාත් මුල ඉඳල කියන්නේ ඒකම තමා. ජවිපෙ සපෝටර්ලට මහින්දට විරුද්ධ චෝදනා ගැන මිනිස්සු "දැනුවත් කරන්න" ඒක ගැන පෘෆ් වත් ඒක ගැන හොයන්නවත් ඕන නෑ (කවුරුහරි ඒව ගැන ඇහුවොත් ඌ වහලෙක්!) හැබැයි අකුදිට විරුද්ධ චෝදනා ගැන Verifiable proof නැත්නම් ඒවා මඩ![]()



ජවිපෙ සපෝටර්ස්ල මහින්ද කෝටි 200 ඉස්සුවා කියල කියනව කිසිම ඩීටේල් එකක් නැතුව, ඒක අමු බොරුවක් කියල ඔප්පු වෙලා තියෙද්දි
අනුර ගැනත් එහෙමම එකක් කිව්වාම ඩීටේල්ස් ඉල්ලනවා
![]()
