ෆයිවර් එකේ ඩොලර් 5 ට කලත් එහෙම කරන්නේ Freelancer උන් නේ බන්. 550 Lanka කියන්නේ මහා පරිමාණයෙන් කරනන් කොම්පැනියක්. උන්ගේ මන් දන්නා විදිහට 30 කට වඩා වැඩ කරනවා. එකෙන් කෙලවෙන්නේ අහිංසක ෆ්රිලන්සර්ස් අයට.
ෆයිවර් එකෙත් ගොඩක් එවුන් බිසනස් කරන එවුන් තමයි බන්
බලපන් මොරටුව කැම්පස් එකේ එහෙම ෆයිවර් මහා පරිමානෙන් කරන එවුන් පෝස්ටර් ගහල තියනවා මේ ස්කිල් තියන එවුන් කන්ටැක්ට් කරපල්ලා වැඩ තියනවා කියලා
මුන්ගෙ 30 නම් අරුන්ගෙ 100-200 වැඩ කරන එවුන් ඉන්නෙ
තනි ගානක් හදන එකේ පටන් එසයිමන්ට් වෙබ් සයිට් ඇප් ඕනම දෙයක් උන් කරනවා
එක එක ඒවානම් කියන්න පුළුවන්. නමුත් අන්තිමට වෙන්නේ ලංකාවේ IT මාර්කට් එක නැත්තටම නැති වෙන එක.

lankawe koheda ban IT market ekak

ekanam atta lankawe web ekakin hambakaranne adsense karana un witarai, unwat kamathi wenne na 550/ta karala adsense account tika kelawa ganna. oya handiye aappa kade, petti kade un tamai munge client base eka ekai mun ali oluwen inne. International company ekak 550ta peticash walin web hadanne na![]()

කොහොමද මචං ඔය ගානට කරන්නෙ. පොඩ්ඩක් කියන්නකො .![]()

un balan inne owa kiyanna gihin sudu van walin ussai![]()




කොහෙද බං ඒ කමෙන්ට් එක දාලා තිබ්බෙ .![]()
mawa ussaida danne na heta weddi