ලබන මාසෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අපේ බව්වගෙ උපන් දිනේ..

    අවුරුදු 5ක් සම්පූර්න වෙනව..

    මූ රැලේවත් ගියෙ නෑ. ගේට්ටුවෙන් එලියට යන්ඩ අපිවත් ඕන.. නැත්තං එලියට ටිකක් ගිහිං දුවං එනව

    එයා රෑට ඉන්නෙත් ගේ ඇතුලෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    machan ballawage photo1k dapanko balanna apatath ?
    mokakda warige ?

    එයානං වල්ටේෂන් කෙනෙක්

    ඒ වුණාට ලස්සනයි.. ලබ්බඩෝවෙක් වගේ තමා :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    උපන්දින තෑග්ගක් විදිහට පොල්ලෙල්ලක් දෙන්න :yes:

    ඌට තනියම කන්ඩ ලොකු කේක් කෑල්ලක් ගෙනත් දෙන්ඩ බැලුවෙ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ බව්වගෙ උපන් දිනේ..

    අවුරුදු 5ක් සම්පූර්න වෙනව..

    මූ රැලේවත් ගියෙ නෑ. ගේට්ටුවෙන් එලියට යන්ඩ අපිවත් ඕන.. නැත්තං එලියට ටිකක් ගිහිං දුවං එනව

    එයා රෑට ඉන්නෙත් ගේ ඇතුලෙ


    rale yanne neththe uba inna nisa
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    අපේ බව්වගෙ උපන් දිනේ..

    අවුරුදු 5ක් සම්පූර්න වෙනව..

    මූ රැලේවත් ගියෙ නෑ. ගේට්ටුවෙන් එලියට යන්ඩ අපිවත් ඕන.. නැත්තං එලියට ටිකක් ගිහිං දුවං එනව

    එයා රෑට ඉන්නෙත් ගේ ඇතුලෙ
    ඌත් උඹ වගේම P ඩයල් එකක් වෙන්න ඇති...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Amasin yahathin innawada keviyo? :)

    200.webp
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ අර තඩි වීදුරුවකිං නගරයක් වහන කතාව නේද :D
    ඕක බැලුව පට්ට
    මේකෙ කාටුන් එක බලන්න ගත්ත අනාගතෙත් predict කරල තියෙනව කියල කියන නිසා
    ඇල්ලුවෙ නෑ :no:
    සමහර ඒව කම්මැලියි
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ අර තඩි වීදුරුවකිං නගරයක් වහන කතාව නේද :D
    ඕක බැලුව පට්ට
    මේකෙ කාටුන් එක බලන්න ගත්ත අනාගතෙත් predict කරල තියෙනව කියල කියන නිසා
    ඇල්ලුවෙ නෑ :no:
    සමහර ඒව කම්මැලියි

    :yes::yes:

    family guy,rick & morty hodai :rolleyes: