Family guy![]()

මේ අර තඩි වීදුරුවකිං නගරයක් වහන කතාව නේද
ඕක බැලුව පට්ට
මේකෙ කාටුන් එක බලන්න ගත්ත අනාගතෙත් predict කරල තියෙනව කියල කියන නිසා
ඇල්ලුවෙ නෑ
සමහර ඒව කම්මැලියි

rick and morty නෙමේද ?
මම rick and morty එකක් දෙකක් බලන්න කියල හදන්නෙ
පිලිවෙලට බලන්න ඕනෙද බං ? දිග කතාවක්ද තියෙන්නෙ ?
නැත්තං කොහෙන් හරි එපියක් අරං බැලුවට අවුලක් නැද්ද ?
ow eelgata padi ynwta bhth krnna weiඋන්ට ඔය සීනි අනං මනං හොඳ නෑ කියනව නේද
ඌට තනියම කන්ඩ ලොකු කේක් කෑල්ලක් ගෙනත් දෙන්ඩ බැලුවෙ..

Mama youtube eke baluwe rick and morty nam.. godak epi nikan balanna puluwan
අවතාරෙ මාරු කරන්න එපා යකෝ මං බැලුව කව්ද මේ කියල :frowl:
මෙව්ව නං මහ බලු වැඩ ලමයින්ව අවුස්සල තියල මුන්ට හරියට තේරෙන එකක්ද ගෝලීය උශ්ණත්වෙ ගැන
පිලිවෙලක් නැතුව ඕනෙම එපියක් බැලුවහැකිද ? එකකට එකක් සම්බන්ධ නැද්ද ?
Na bn.
Ara x files wage tama..
Godak epi independent.
Athalossak continues

අවතාරෙ මාරු කරන්න එපා යකෝ මං බැලුව කව්ද මේ කියල :frowl:
මෙව්ව නං මහ බලු වැඩ ලමයින්ව අවුස්සල තියල මුන්ට හරියට තේරෙන එකක්ද ගෝලීය උශ්ණත්වෙ ගැන
පිලිවෙලක් නැතුව ඕනෙම එපියක් බැලුවහැකිද ? එකකට එකක් සම්බන්ධ නැද්ද ?
බලන්න ඕනෙ
හොඳට වැදුන එපියක් කියපංකො

Ekak thiyanawa simulation hypothesis gana..
Level kipayaka simulation..![]()

කීවෙනි සීසන් එකද ? කීවෙනි එපියද ?![]()
Eka nam hoyaganna ba bn.
Season 3 epi 3 , (pickle rick ) ekath patta
එයානං වල්ටේෂන් කෙනෙක්
ඒ වුණාට ලස්සනයි.. ලබ්බඩෝවෙක් වගේ තමා![]()