Oi මම ජිම් එකකට ජොයින් උනා බර අඩු කරගන්න. පහුගිය දවස් ටිකේ අවුලක්නෑ. දැන් බන් ජිම් එකේ ඉන්න උන්ගෙන් හෙන වදේනේ බන්. අයියෙ, මල්ලි ඔහොම හරියන්නෑ මෙහෙම කරන්න. අලුත ඇවිත් ඔච්චර උස්සන්න හොද නෑ. අරව මේව මළ වදේ.
මම කට හොද නැති එකානේ කොහොමත්. අනේ හුකාගනින් හුත්තෝ කියල කටින් පනින්න එනව ලෝක අමාරුවෙන් නවත්වගෙන ඉන්නේ. නිතර යන තැනචා වෙන්න බැරි නිසා.
මේකට මොකෝ බන් කරන්නෙ? කැරි හුත්තලට තමන්ගෙදෙයක් බලන් ඉන්න බැරි හැටි.