Mokakda mekata karanne?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Oi මම ජිම් එකකට ජොයින් උනා බර අඩු කරගන්න. පහුගිය දවස් ටිකේ අවුලක්නෑ. දැන් බන් ජිම් එකේ ඉන්න උන්ගෙන් හෙන වදේනේ බන්. අයියෙ, මල්ලි ඔහොම හරියන්නෑ මෙහෙම කරන්න. අලුත ඇවිත් ඔච්චර උස්සන්න හොද නෑ. අරව මේව මළ වදේ.

    මම කට හොද නැති එකානේ කොහොමත්. අනේ හුකාගනින් හුත්තෝ කියල කටින් පනින්න එනව ලෝක අමාරුවෙන් නවත්වගෙන ඉන්නේ. නිතර යන තැනචා වෙන්න බැරි නිසා.

    මේකට මොකෝ බන් කරන්නෙ? කැරි හුත්තලට තමන්ගෙදෙයක් බලන් ඉන්න බැරි හැටි. :growl:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    යන ගහන් හොද පුතා වගේ. -rep ටිකක් ගහන් යමන්. ;)
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Itin utto danna ekek kiwwama poddak ahapan...samaharunan panditha kamata kiynw

    උන් දන්න හුත්තක් නැහැ බන්. ගම් වල ගංකබරොයො. මම මුලු ඉන්ටර්නෙට් එකම බලල ෆිට්නස්, නියුට්‍රිෂන් phd හතරක් පහක් ගහල වගේ දැනුමකින් දැන් ඉන්නේ. උන් මට උපදෙස් දෙනකොට මට කිචි වගේ. :cool: