හොරු_එළියට_Rilhan

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28

    Dialog Television - Per Day TV එක ගන්න NIC එක දුන්නම
    අපේ NIC එකෙන් උන් SIM අරන් පාවිච්චි කරනවා.
    ගනුදෙනු කරන මිනිහට ගෞරවය තියන්න දන්නේ නැති අමනුස්ස හැතිකරේ... :angry:

    මෙන්න ඒකගේ විස්තර... ඒ පැත්තේ එකෙක් නම් යන්න කලින් හිතපන්... :rolleyes:

    -----------------------------------------------------------------------------------
    නම : Rilhan

    ව්‍යාපාරික ස්ථානය : රිස්ලා කී කටින්, අංක 09, නැදුරණ පාර, ඇහැලියගොඩ.
    [Google street view (2016) : https://goo.gl/maps/cCd9DjXTbahHvChj7]

    දුරකථන අංක : 0776385251, 0715496090

    Faceboook : https://www.facebook.com/rilhan.rilhan

    Photos : https://imgur.com/c9qALAs | |https://imgur.com/QiSWGvd
    -----------------------------------------------------------------------------------

    විශ්වාස කරන්න එපා එකෙක්වවත්... :no:
    NIC එකේ photocopy පිටට නොදීම බැරි සේවාවක් ගන්නවා නම්
    ගත්තට පසුව arcade වලට ගිහින් හරි NIC එක දීලා check කරගනිල්ලා.
    (#132# න් තියන network එකේ විතරනේ බලන්න පුළුවන්.)
    ඕවා අරන් මොන මොන වැඩ වලට ගනියිද කියන්න බෑ! :angry:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නම දැක්කනෙ ඉතින්.. ඉල්ලන් කනව කියන්නෙ ඕවට තමා පුතේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    uba ube id number ekath ekka liyumak diyan connctin eka cancel karanna kiyala. dialog arcade ekakata gihin. ethakota oka disconnect karanava.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    නම : Rilhan

    .......................

    මෙතනින් එහාට කතා කරන්න දෙයක් නෑ ඉල්ලන් කාලා තියන්නේ තම්බි ගුබ්බෑයම් අස්සෙ රින්ගලා
    :frown:
    :yes:
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    uba ube id number ekath ekka liyumak diyan connctin eka cancel karanna kiyala. dialog arcade ekakata gihin. ethakota oka disconnect karanava.

    කළා. ඊයේ දවල් application එක දුන්නම හවස් වෙනකොට disconnect කරලා තිබ්බා. :yes:
    dialog එකට Email එකක් දාලා complain කළා.
    මේ thread එක තවත් අතුරු පියවරක්. :cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    imageedit-4-2456676922-2.png


    රෙද්දපල්ලෙ නයි දාගෙන කෑවෝ ... කෑවෝ කියනවා..
    උඹේමයි වැරැද්ද.. දැනුවත් කළ එක හොඳයි.
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    කොහොමද අහු උනේ කියපන්කො

    ඕක වුනේ තාත්තට‍. තාත්තගේ පාවිච්චි කරන SIM එකට
    SMS එකක් ඇවිත් තිබිලා "අළුත් නම්බර් එක activate වුනා" කියලා.
    එහෙම එකක් නැති නිසා truecaller search කළා.
    මුස්ලිම් නමක්. ළඟදි සැටලයිට් එක ගත්තෙත් මුස්ලිම් කඩේකින් නේද කියලා මතක් වුනා.
    කතාකරලා ඇහුවා "මේ අර සැටලයිට් හයිකරන මල්ලී නේද ඇහැලියගොඩ?" කියලා.
    ඊට පස්සේ ඌට බැනලා ගියා arcade. :D

    මට කලින් ඔහොම වෙලා තියන නිසා SIM 5 ම අරන් මාසෙකට සැරයක් විතර check කරනවා. :yes:
    තාත්තගේ එක අහුවෙන්නේ නෑ අර SMS එක ආවේ නැත්නම්. දැන් අළුතෙන් එහෙම SMS එනවා ඇති dialog එකෙන්.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    412
    63
    Negombo
    Machan onama thanakata NIC, D/L or passport copy denawanan eka poddakhari cross wena widiyata eka dena purpose eka liyala sign ekak dala dipalla. naththan owa loweth use karanawa un. oya para dige kuda thiyagena SIM wikunana ekek gawata gihilla nikamata illala balapan SIM ekak NIC eka genna bari una kiyala boruwata. un loweth SIM ekak denawa ubata kalin dipu ekekge NIC ekakata.
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    නම දැක්කනෙ ඉතින්.. ඉල්ලන් කනව කියන්නෙ ඕවට තමා පුතේ


    නම : Rilhan

    .......................

    මෙතනින් එහාට කතා කරන්න දෙයක් නෑ ඉල්ලන් කාලා තියන්නේ තම්බි ගුබ්බෑයම් අස්සෙ රින්ගලා
    :frown:

    imageedit-4-2456676922-2.png


    රෙද්දපල්ලෙ නයි දාගෙන කෑවෝ ... කෑවෝ කියනවා..
    උඹේමයි වැරැද්ද.. දැනුවත් කළ එක හොඳයි.

    මං සාමාන්‍යයෙන් "සිංහල කඩ වලින් විතරක්" මතේ ඉන්න කෙනෙක් නෙවෙයි.
    ඒත් මේ සිද්ධියත් එක්ක සලකලා බලන්න වෙනවා. :yes:
    සිංහල උනුත් ඉතින් ඔය වගේ වැඩ කරනවා.
    එකෙක්වත් විශ්වාස නොකර හිටියම හරි. :yes:
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    Machan onama thanakata NIC, D/L or passport copy denawanan eka poddakhari cross wena widiyata eka dena purpose eka liyala sign ekak dala dipalla. naththan owa loweth use karanawa un. oya para dige kuda thiyagena SIM wikunana ekek gawata gihilla nikamata illala balapan SIM ekak NIC eka genna bari una kiyala boruwata. un loweth SIM ekak denawa ubata kalin dipu ekekge NIC ekakata.

    බොහොම ස්තුතියි මේ අදහසට...! :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මං සාමාන්‍යයෙන් "සිංහල කඩ වලින් විතරක්" මතේ ඉන්න කෙනෙක් නෙවෙයි.
    ඒත් මේ සිද්ධියත් එක්ක සලකලා බලන්න වෙනවා. :yes:
    සිංහල උනුත් ඉතින් ඔය වගේ වැඩ කරනවා.
    එකෙක්වත් විශ්වාස නොකර හිටියම හරි. :yes:


    පෞද්ගලික දත්ත එක්ක සිදු කරන ගණුදෙනු වලදි කල්පනාවෙන් විශ්වාසවන්තව කරපන් මචන්... ඒ යකා ගේමක් දුන්නනම් ඔය සිම් එක පාවිච්චි කරලා බඩුම තමා.
    පොලිසියට කියන්න බැරිද මචං...
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28

    පෞද්ගලික දත්ත එක්ක සිදු කරන ගණුදෙනු වලදි කල්පනාවෙන් විශ්වාසවන්තව කරපන් මචන්...
    :yes: :yes: :yes:

    ඒ යකා ගේමක් දුන්නනම් ඔය සිම් එක පාවිච්චි කරලා බඩුම තමා.
    පොලිසියට කියන්න බැරිද මචං...
    dialog arcade එකට ගිහින් disconnect කරන්න දුන්න form එකේ copy එකක් තියනවා.
    ඒක දෙනවා එහෙන්ම. බැරිවෙලා හරි ප්‍රශ්නයක් වුනොත් ඒකේ විස්තරය තියනවා.
    කෝකටත් අනිත් network වල arcade වලටත් ගිහින් NIC එක පෙන්නලා
    check කරගන්න කියන්න ඕනේ. :yes:

    ඔය වැඩේ ඕනේ තරම් වෙනවා. දන්නැති/ හොයලා බලන්නේ නැති මිනිස්සු පව් ඉතින්... :(
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Math kalayak weda kara backoffice ekaka, oya promo walata dana unta target thiyenawa, un atin wiyadam karala hari eka nid ekata sim active karanawa ewata commision ena nisa. Check krnna wei komath sim gattama