යෝසිත සර්

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
යෝසිත සර්ව හමුදාවෙන් අයින් කරපු දවසේ ඉදන් මේ දක්වා පඩිය ගෙවන ලෙස අපි රජයට බල කරනවා.
රට වෙනුවෙන් තම ජීවිතය පුජා කරපු වීරයන්ට මෙගොල්ලෝ සලකන්නේ මෙහෙමද.?
ගෙවන්න සල්ලි නැත්තම් අපිට බදු ගහන්න. අපි ගෙවන්නම් එතුමාගේ පඩිය.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ යෝශිතගේ ලබ්බක් වැඩක් නෑ....දයා ගමගේගේ ණය ගැන උඹ මොකෝ කියන්නේ.... :baffled:

    71007371_2435377926718408_376081243541864448_n.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    එච්චර හිතන්න දෙයක් නැහැ බන් ඒවා ඔක්කොම හම්බ වෙනවා. උසස් වීම් හම්බ වෙනවා. චෝදනා ඔප්පු වෙලා නැත්නම් තව වැඩීපුර උසස් වීමකුත් ලැබෙනවා. හමුදාවෙන් නීත්‍යානුකූලව අරන් වෙච්ච උන්වත් ගෙනල්ලා හමුදාපතිලා කරපු රටේ ඒවා මොනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්චර හිතන්න දෙයක් නැහැ බන් ඒවා ඔක්කොම හම්බ වෙනවා. උසස් වීම් හම්බ වෙනවා. චෝදනා ඔප්පු වෙලා නැත්නම් තව වැඩීපුර උසස් වීමකුත් ලැබෙනවා. හමුදාවෙන් නීත්‍යානුකූලව අරන් වෙච්ච උන්වත් ගෙනල්ලා හමුදාපතිලා කරපු රටේ ඒවා මොනවද?
    :rofl::rofl::rofl::rofl::rofl:
    U nailed it ma nigga.......!!!!!!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මේ යෝශිතගේ ලබ්බක් වැඩක් නෑ....දයා ගමගේගේ ණය ගැන උඹ මොකෝ කියන්නේ.... :baffled:

    71007371_2435377926718408_376081243541864448_n.png

    ethumage nayath api gewanna ona.
    janatha niyojithayo api deviwaru wage raka bala ganna ona :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙන්න දැකල නැත්තං බලාගන්න මෙහෙම තමා හීන් නූලෙන් රට වෙනුවෙන් අත පය නැති කරගත්ත මිනිස්සුන්ගෙ උද්ඝෝශණය විහිලුවට ගන්න විදිහ :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මෙන්න දැකල නැත්තං බලාගන්න මෙහෙම තමා හීන් නූලෙන් රට වෙනුවෙන් අත පය නැති කරගත්ත මිනිස්සුන්ගෙ උද්ඝෝශණය විහිලුවට ගන්න විදිහ :yes:

    you think too much out of the box
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    you think too much out of the box

    what box ? where ? nobody told me anything about a box :no:
    යුද්ධයේ වීරයො නෑ බං ලමයින්ට කියා දීපල්ල යුද්දයෙන් වීරයො බිහි කරන්නෑ කියල
    නියම වීරයො මිනිස්සුන්ගෙ සිත් සතුටු කරන අලුත් පරපුරේ නලු නිලියො :love:
    මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට ලැබෙන දේවල් මිනී මරන්න ගිහිං අත පය නැතිකරගත්ත උන්ට මොකටද නේ බං ? මංගල සර් හරි. දෙන්න හොඳ නෑ වැඩිපුර සතපහක්
     
    Box is the context. Context is the representation of the words I said. Any thing beyond the context, is your own imagination and I have nothing to do with that shit.period.
    fuck you! :yes: